හුලු අත්ත

40 9 0
                                    


ඉදින්,
කොයිබ යම්,
සක්වාලිහිනින්
රත් ඇස්
හැර ගනිත්මැ'යි
කී දෑ..
නොකී දෑ..
විස්තෘත යි,
ලීමියි - නොලීමියි
පලක්
නොලබමි..
සර්වාස්තවාදී
ඉන්ද්‍රීය ධර්මයෝ
අක්වක් පා
දෙගල්දොරුවක
පා කරනු
දකීමි..

(ඉදින්,
රුවිත පිල
තටු සලත්මැ'යි)

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now