තුලිතයි...අ ස ම තුලිතයි...

45 10 2
                                    

"තුලනයක්...."

වචනය
අස්සේම ගැබ් වූ
පැති දෙකක්....

ජීවිතයක,
"පැති"කියා
දෙයක් නැත..

තුලිත කල යුතු ද
ජීවිතය ??

ජීවිතය,
එය
වර්තමානය ට
අවදි වීමක්
පමණකි....

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now