ශාප ලද්දෝ

49 11 7
                                    


රාමුවෙන් පිට
සිතීමට
ද‍ඟලන
'සාම්ප්‍රදායිකයෝ'
දැක
තිබේද?

ඔවුන්
තරම්
සාප ලද්දෝ
තවත්
නොවෙති,

සියල්ලම
අත්දැකීමට තරම්
ඔවුනගේ
ජීවිත කාලය
දිගු නැත,
එච්චර නටන්නට
නිදහසක්
නැත

අ ප රා ධ ය කි,

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now