එක මොහොතක්....

61 12 11
                                    

චෙස් පුවරුවක,
'කළු'
'සුදු'
හරි හරියට
තරඟ කරති,
කැපෙති,
වැටෙති,
ඉදිරියට යති,

එක්
'කළු'වකු
සුදු
කොටුවකට
අහම්බෙන්
පැන්නේ ය..

චන්ද්‍ර
ග්‍රහණයක,
'හිරු'
'සඳු'
මොහොතකට
ළං විය,
ඈත් විය..

'අළු'
තම
කළු කොටුවට
නැවත
හී‍ං සීරුවේ
පනිනු දුටුවේය...


Where's Her Shoe? | POETRYWhere stories live. Discover now