බෝනික්කා ගේ පැමිණිල්ල

53 12 4
                                    



බොහෝ උන්
අදහස් දැක්මකට
ඉඩක්
නොතබාම
ඇවිද ගියේය

මගේ වරදක්
දැයි
සෙව්වෙමි

අත් හැර
දැමීය






Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now