නොදුටු "හාවා"

46 13 5
                                    



මැජික්,
ලස්සන වන්නේ
තර්ක,
නීති
දන්නා වුන්ට
පමණි,

දන්න වුන්
දනී,
නො දන්න වුන්,
නො දනී....

මැජික්,
එතරම්
සුන්දර දෙයක් නොවේ..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now