Chapter 7

2K 452 253
                                    

Comment goal 100

"ෆක් ..  "

ජන්කුක්ට එහායින් ඇද උඩ ඉදගෙන ගල් පිලිමයක් වගේ ජන්කුක් දිහා බලාගෙන ඉන්න ටේහියුන්ග් දිහා බලාගෙන ජන්කුක් කෑගැහුවෙ විල්සන් ගෙ මුලු ගතම දාඩියෙන් පෙගෙන්න පටන් ගද්දි..

ජන්කුක් සද්දෙන් කෑගහගෙන පස්සට විසික් වුනත් ටේහියුන්ග් දශමයක්වත් ගැස්සුනෙ නැහැ .ඔහු තවමත් හිටිය ඉරියවුවෙන්ම ජන්කුක් දිහා බලන් ඉන්නවා..

තත්පර එක දෙක තුන ගත වෙමින් කාලය ගෙවුනා...ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉද්දි  ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් ඉන්නවා...

අවසානෙදි හෙමින් අත උස්සපු ජන්කුක් ටේහියුන්ග්ගෙ කම්මුලක් ස්පර්ශ කලේ ටේහියුන්ග් තවමත් ජන්කුක් දිහා බලන් ඉද්දි...

"එස්‍රා...එහෙනම් ඔයා ඇත්තටම ඉන්නවා...ඒක හීනයක් නෙවෙයි..ඔයා ඇත්තක්.."


ටේහියුන්ග්ගෙ කම්මුල් වලට තට්ටු කර කර අමුතුවට හිනාවෙමින් ජන්කුක් ඇහුවත් හිටිය විදියටම ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉන්නවා..




ටේහියුන්ගෙ කම්මුල් වලින් අත පහලට ගත්ත ජන්කුක් ඔවුන් දෙදෙනාව ආවරන වෙලා තියන බ්ලැන්කට් එක උස්සලා බැලුවේ කට කොනෙන් හිනාවෙන ගමන්..

"ඌප්ස්...."

බ්ලැන්කට් එකෙන් ඇතුලට එබුන ජන්කුක් බ්ලැන්කට් එක අස්සෙන් පේන ටේහියුන්ග්ගෙ සිරුර පුරා ඇස් ගෙනියමින් අමුතුවට හිනාවුනේ සිද්ද වෙලා තියන දේ තේරුම්ගනිමින්..



බ්ලැන්කට් අස්සෙන් එබිලා බලන් ඉන්න් ජන්කුක් දිහා  බලන් හිටිය ටේහියුන්ග් මුකුත්ම නොකිය බ්ලැන්කට් එකත් ඇදගෙන ඇදෙන් බිමට බැස්සෙ ජන්කුක්ව සම්පූර්ණයෙන් ම ඇද උඩ නිරුවතින් අතහැරලා...


"ඕහ් ඔයා යනවද? වට් අබවුට් ද මෝර්නින්ග් රවුන්ඩ්.."

ටේහියුන්ග්ට කතාකරන ජන්කුක්ව ඇහෙන්න නැහැ වගේ ඇවිදන් ගියපු ටේහියුන්ග් කාමරෙන් එලියට යන්න ගියේ ඇගේ නූල් පොටක්වක්  නැති ජන්කුක්වයි ජන්කුක් දිහා බය වෙලා බලන් ඉන්න විල්සන්වයි විතරක් කාමරය තුල තනි කරලා දාලා...


Stolen Love Where stories live. Discover now