Chapter 8

2K 430 248
                                    

Comment goal 100

නැහැ ආයෙමත්  කෝල් කරනකන්  ටේහ්‍යුන්ග් ව ජන්කුක් ගෙ ඇස් වලින් හංගලා බලාගන්න කියලා විතරයි දැනට මම ඕඩර් එක යැවුවේ..

මම දන්නවා ...ඒත් මේ වෙලාවෙ ජන්කුක්ට ගෙදර එන්න කියලා බල කරන එකෙන් වෙන්නෙ ජන්කුක්ගෙ හිතේ අපි ගැන සැකයක් ඇති වෙන එක..

ජන්කුක් ගැන මටත් වඩා දන්න කෙනා ඔයයි..මිනිහට පුංචි ඉවක් හරි වැටුනොත්  ආයෙමත් පෙන්ත් හවුස් එකෙන් හොල්ලන එක අපිට ලේසි වැඩක් වෙන්නෙ නැහැ..තරුන ලේ වල කුතුහලේ පිරිලා.

උරමින් ඉන්න දුම්වැටිය පොඩි කරමින් වාතලයට සිගරට් දුම පිම්බ හන්ග් සිගරට් පැකට් එකෙන් තවත් සිගරට් එකක් අතට ගත්තා..

ජන්කුක් ගැන මාතෘකාව අමතක කරන්න ... ටික දවසක් ඔය සීතල පරිසරයේ තැග් ගැහෙද්දි මිනිහටම එපා වෙලා  ආයෙමත් ගෙදර එයි..

මොනාහරි වෙලා  ජන්කුක් ටේහියුන්ග් ව දැක්කත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න නැහැ  .

ජන්කුක්ට මේ වගේ ප්‍රශ්න අලුත් දේවල් නෙවේ ......අදාල නැති ප්‍රශ්න වලට අත දාන පුරුද්ද ජන්කුක් ට නැහැ..මතකනෙ ග්‍රීන් ස්ටේට් එකේ සිද්දිය  අපිට ප්‍රශ්න දැන්ම චෝයි කාරයව   මරන්න යද්දි ඌ ජන්කුක් ලග ගිහින් වැද වැටුනත් ජන්කුක් කලේ ඌව දැක්කෙ නැහැ වගේ එතනින් යන්න යන එක ..ඉතින් ජන්කුක් ගැන ඔය තරම් වද වෙන්න එපා..මිනිහා ඕවා ගනන් ගන්නෙ නැහැ..

තමුන් තදින්ම ජන්කුක්ට මේ ගැන කියන්න නොදී  විරුද්ද වෙන්නෙ ඇයි කියලා මට තේරුම් ගන්න බැහැ..ජන්කුක් කියන්නෙ අපේ කෙනෙක්..මේ දේවල් ජන්කුක්ගෙන් හංගන එකේ තේරුම මොකක්ද?









හ්ම් හ්ම් එහෙනම් ඉක්මන් කරනවා...ටේහියුන්ගෙ දහනව වෙනි උපන්දිනය වෙද්දි අපි මේ හැමදෙයක්ම ඉවර කරන්න ඕන...
එතකන් දිගටම මේ හොරා පොලිස් සෙල්ලම කරගෙන යන්න තමුන්ට මම උදවු කරන්නම්..අනේ මන්දා තමුන්ගෙ පවුකාර වැඩ වලට මම හවුල් වුනේ ඇයි කියලා..











‍යුන්ගියා....


බොස්?

අර ගෑනු මනුස්සයට වෙච්ච දේක අගමුලක් හොයාගත්තද?  අපේ ජන්කුක් එහෙම ගෑවිලාද ඉන්සිඩන්ට් එකට?




Stolen Love Where stories live. Discover now