Author Note

1.3K 241 202
                                    

හරියටම වෙලාව පාන්දර 12 යි වෙන්න ඕනෙ.
2022/11/22 ලියන්න පටන් ගත්ත ස්‍ටෝලන් ලවු 2023/8/26 දිනෙන් මෙහෙම නිමා වෙනවා.

අපි එකට ඇඩුවා. අපි එකට හිනාවුනා. අපි එකට තරහගත්තා.අපි එකට බය වුනා. අපි එකට ගොඩක් පුදුම වුනා. ඒ වගේ අපි ඔක්කොමල අද එකට ඒ හැම හැගීමකම අවසානය බලන්නත් ඇවිල්ලා.

අහංකාර ආඩම්බරකාරයා ජියොන් ජන්කුක් එයාගෙ ඒස්‍රාත් එක්ක ආදරය බැදුන මේ කතාව ongoing කියවපු මගෙ පැටවු ටික වෙලාව තියන වෙලාවක ආයෙම මුල ඉදන් කියවන්න. එතකොට ඔයාලට ඒක ගොඩක් ලස්සනට විදින්න පුලුවන් වෙයි.

මට හරි සතුටුයි මගෙ උපන්දිනය දවසෙ ආරම්භයෙදිම මේ පොත ඉවර කරන්න ලැබුන එක ගැන.

කියවන්න එක පොඩ්ඩක්වත් ලේසි වුන පොතක් නෙවෙයි කියලා මම දන්නවා. එහෙම වෙලත් මාත් එක්ක රැදිලා හිටිය මගෙ ආදරනීය පුංචි මල් ටිකට ගොඩක් ස්තූති කරන්න ඕනෙ. ඔයාලා මට කතාව ලියන්න චැප්ටර් එකක් පාසා ආසාව ඇති නොකලනම් chapter 95 ක තරම් දුරක් මට එන්න වෙන්නෙ නැහැ.ඉතින් ඒ විශේශ ස්තූතිය මගෙ රීඩර් ලමයි ටිකට අනිවාර්යයෙන්ම මම දෙන්න ඕනෙ.

මේ කතාව ඇතුලෙ මම විශේශ ස්තූතිය දෙන්න ඕනෙ තවත් පිරිසක් ඉන්නවා. එයාලා නිකන් මගෙ බැක් ස්ටේජ් හීරෝලා ටික වගේ තමා. කතාව ගලන් යද්දි මම හිර වෙලා මට ලියාගන්න මූඩ් එකක් නැති වෙන ගොඩක් අවස්ථා ආවා.ඒ හැම වෙලාවකම මාව මෝටිවේට් කරන්න මේ පිරිස මට ලොකු සපෝට් එකක් දුන්නා.

ඉතින් -Honey_Quinn-  vk_panther  _dolie_ @Teataegirl @yoon_holly_   @NethmaDissanayake. මගෙ කරදර ඉවසන් මම කෝල් ගන්න ගන්න සැරේට ඒවා ආන්සර් කරලා.මගෙ කන්කෙදිරිය අහන් හිටිය  ඔයාලටත් ගොඩක් ස්තූතියි.ඔයාලා නැත්තන් සමහරක්විට මේ කතාව කම්ප්ලීට් කරන්න මට තව කල් යයි.

මේ කොටස පසුව ලියමි කොටසට එකතු කරන්න හිටියත් මම මෙතනින්ම සදහන් කරනවා.ඔයාලට මතක ඇති ටීනව. රූෆ් ටොප් එකේ සිද්ද වුන ටේහියුන්ගෙත් ටීනගෙත් කොටස මතකයි නේද?

එතනදි ඒ චැප්ටර් එක ඉවර වෙන්නෙ ටීනා කෑගහනවත් එක්කමයි.ම්ම්ම් ගොඩක් අය හිතුවත් ටේහියුන්ග් එවෙල්ව් ටීනට අනතුරක් කලා කියලා. එයා එහෙම කලේ නැහැ. එයා ටීනව බය කලා. ආයෙමත් ජන්කුක් ලගට නොඑන තරමටම. ඒක මට ඔයාලට පැහැදිලි කරන්න ඕනෙ වුනා.

Stolen Love Where stories live. Discover now