Chapter 13

1.6K 365 304
                                    

   Comment goal 100

ම්හ්ම්ම් ම්හ්ම්ම්ම් ම්හ්ම්ම්ම්..ආයිශ්.....

නිදාගෙන ඉන්න ජන්කුක් ගෙ උරහිසෙන් හොල්ල හොල්ල කෑගහන විල්සන් දිහා අකමැත්තෙන් ඕනෙවට එපාවට ‍යන්තම් ඇරගත්ත ඇස් වලින් බලපු ජන්කුක් ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදියන්න උත්සහ කලා..

නිදාගෙන ඉන්න ජන්කුක් ගෙ උරහිසෙන් හොල්ල හොල්ල කෑගහන විල්සන් දිහා අකමැත්තෙන් ඕනෙවට එපාවට ‍යන්තම් ඇරගත්ත ඇස් වලින් බලපු ජන්කුක් ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදියන්න උත්සහ කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පොඩි බේබි......පොඩි බේබි නැගිටින්න...අර දරුවා කොහෙද? පොඩි බේබි නැගිටින්න...


ම්හ්ම්ම්ම්  කොහෙ හරි යන්න ඇති මල වදේ ....යන්න ඕනෙ නම් යන්න දෙන්න විල්සන් ..



නිදිමරගාතෙ මුමුනපු ජන්කුක් ආයෙමත් කොට්ටෙ අස්සට මූන තද කරගත්තෙ ඉවරයක් නැති විල්සන් ගෙ කන් කරච්චලෙන් බේරෙන්න හිතාගෙන..

ජන්කුක් ලග ටික වෙලාවක් මොනවදෝ කිය කිය හිටිය විල්සන් ඒක වැඩක් ඇති වැඩක් නෙවේ කියලා හිතෙද්දි කාමරෙන් එලියට ගියේ ටේහියුන්ග්ව හොයන සිකියුරිටි ලට උදවු කරන්න...


හිටිය ගමන් ටේහියුන්ග් මෙහෙම අතුරුදහන් වෙන එක ඔවුන්ට අලුත් දෙයක් නොවුනත් මාස ගානක් තිස්සෙ ටේහියුන්ගෙන් එහෙම උත්සහයක් නොදැක්කම විල්සන්ලා හිතුවෙ අන්තිමේදි හරි ටේහියුන්ග් ඔහුගෙ බොරු උත්සහයන් අතෑරලා දාලා ඇති කියලා...මොකද විශාල තාප්ප වලින් අඩියෙන් අඩිය මුර කරන ගාර්ඩ්ස්ලා පිරුනු වත්තෙන් ටේහියුන්ග් කොහොම කියලා එලියට යන්නද?




විල්සන් යන්න ගියා කියලා දැනුනට පස්සෙ ජන්කුක් හෙමින් ඇස් ඇරියා...


ඒස්‍රා....ඒස්‍රා....

කුමන්ත්‍රනය කර කර ඉන්න පුලුවන් තත්වෙකට ඇහැරෙයි කිවුවට ඇහැරුන ගමන්ම වීරක්‍රියා කරන්න තරම් ලොකු පිම්මක් පනී  කියලා නම් හිතුවෙ නෑ..

Stolen Love Where stories live. Discover now