Chapter 15

1.5K 358 289
                                    

Comment goal 100

මෙහෙම....

ජන්කුක්ගෙ ඇගිලි රටාකවට ඔහුගෙ ඇගිලි අතර පටලගනිමින් එකින් එක නැවුව ටේහියුන්ග් ඊලගට කරන්න ඕනෙ එක ජන්කුක් ට කියලා දුන්නා...

ජන්කුක්ගෙ  ඇගිලි රටාකවට ඔහුගෙ ඇගිලි අතර පටලගනිමින් එකින් එක නැවුව ටේහියුන්ග්  ඊලගට කරන්න ඕනෙ එක ජන්කුක් ට කියලා දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දැනෙනවද?...

ටේහියුන්ග් ඇගිලි නවන රටාව දිහා බලන් එකින් එක ඇගිලි නවපු ජන්කුක් ටේහියුන්ග් දිහාම බලන් ඉද්දි එකිනෙකට පැටලුන ඇගිලි ජන්කුක්ගෙ පපුව මතට තල්ලු කරපු ටේහියුන්ග් ජන්කුක් ගෙ ඇස් වලට එබුනා.


ඔයාගෙ හද ගැස්ම ඔයාව උනුසුම් කරනවා....මගෙ හද ගැස්මත් ඔයාව උනුසුම් කරනවා...

අනෙක් අතත් ජන්කුක් ට දික් කරමින් ටේහියුන්ග් කිවුවේ මේ වතාවෙ ඔයා උත්සහ කරන්න කියලා ජන්කුක් ට පෙන්නමින්..



පයින් කැලෑවම අදුරෙන් වහගෙන ඇදහැලෙන වර්ශාවෙ සීතලෙන් ගැලවෙන්න ජන්කුක්ට කියලා දෙන ටේහියුන්ග් දිහා ජන්කුක් අමුතු විදියට බලන් හිටියා..


ඇයි?

මේ තරම් වෙලාවක් නිහඩව හිටිය ජන්කුක් එහෙම අහද්දි ජන්කුක් ගෙ ඇස් දිහා ඇස් උස්සලා බැලුව ටේහියුන්ග් හිනාවුනා...


එතකොට මම ඔයාට ණය නැති වෙයි...

මොකටද?

අද දවස වෙනුවෙන්....


හෙමින් මුමුනපු ටේහියුන්ග් ජන්කුක්ගෙ ඇගිලි හා පටලැනුනු ඔහු අනෙක් අත  ඔහුගෙ පපුව උඩින් තියාගනිමින් පයින් ගහට හේත්තු වුනා...



ඒක මම තමුන් වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි..



මම දන්නවා....ඔයාට මාව කියවන්න ඕනෙ ....එතකොට ඔයාට කම්මැලි නැහැ...

Stolen Love Where stories live. Discover now