Chapter 65

1K 314 306
                                    


මම චුට්ටක් ලෙඩ වෙලා පැටවුනෙ ඉතින් මේක පොඩිම පොඩි එකක්. ටයිප් කරගන්න බැහැ අදහස් එන්නෙත් නෑ. ඒ නිසා බාගෙට ටයිප් කරපු එකක් මම 1000 වගේ වෙන්න පිරෙවුවා. කියවලා බලන්න.

Comment goal 100
---------------------------/

"වෙල්කම් ටු යුර් කින්ග්ඩම් ජියොන් ටේහියුන්ග් .මයි ඩියර් වයිෆි."

ටේහියුන්ගෙ ඉන වටේ අත දාගෙන ඉන්න ජන්කුක් ටේහියුන්ග් දිහා බලලා හිනාවුනා. මම ඉන්නවා කියන වචනය ඒ හිනාව තුල හැංගිලා තිබුනා.

ජන්කුක් ඔහු ලගින් ඉන්න තරුනයා දිහා බලන් මෙහෙම හිනාවෙන දිහා   ඔවුන් වටා එකතුවෙලා ඉන්න පිරිස බලන් හිටියෙ පුදුමය පිරි කුතුහලයකින්.ඔවුන් දැනන් හිටිය ජියොන් ජන්කුක් කියන සෙල්ලක්කාර චරිතය කවදාවත් මීඩියා ඉදිරියෙ මෙහෙම හැසිරිලා නැහැ.

"Shall we? "


පැලදගෙන ඉන්න අවු කන්නාඩි දෙක ගැලෙවුව ජන්කුක් ඔවුන් පිටුපසින් හිටගෙන ඉන්න ජිමින්ලා දිහා බැලුවෙ කටකොනකින් හිනාවෙමින්.    ඒ හිනාවටම සමාන හිනාවකින් ජන්කුක් හා හිනාවුන හෝසොක් ජිමිනුයි යුන්ගි දිහා බලන් හිස වැනුවා.


කුතුහලයෙ හීනිපෙත්තටම ගමන් කරමින් හිටිය රිපෝටර්ස්ලා ජන්කුක්ටත්  ටේහියුන්ග්ටත් ලං වෙන්න උත්සහ කලත් මාලිගයෙ ආරක්ෂාවට යෙදෙවුව හමුදා භටයන් රිපෝටර්ස්ලා ඉදිරියට ඒම වලක්වමින් ඔවුන් ඉදිරියෙන් හිටගත්තා.


"සර්. සර් ජන්කුක් සර් මෙතන මොකද වෙන්නෙ?"

"ජන්කුක් සර් හදිසියෙම විවාහයක් කරගත්තෙ ඇයි කියලා අපිට දැනගන්න පුලුවන්ද? "


"මිස්ටර් කිම් නම්ජුන් දේශපාලන ලෝකයෙ ඔබතුමාගෙ ලොකුම ප්‍රතිවාදියා වුන ජියොන් හන්ග් එක්ක ඔබතුමා සමතයකට පත් වෙන්න තීරනය කලාද?"


"ජියොන් ටේහියුන්ග් ? ජියොන් ටේහියුන්ග් කියන්නෙ හරියටම කවුද කියලා ඔබතුමාට කියන්න පුලුවන්ද?"


මයික් ඉදිරියට දික් කරමින් රිපෝටර්ස්ලා  ජන්කුක් ගෙන් නම්ජුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා.

Stolen Love Where stories live. Discover now