Chapter 20

1.5K 347 308
                                    

Comment goal 100

"වට් ද ෆක්..."

වතුර යටම කෑගැහුව ජන්කුක්ගෙ නහයට වතුර ගියෙත් ඒ වෙලාවෙ ම තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වතුර යටම කෑගැහුව ජන්කුක්ගෙ නහයට වතුර ගියෙත් ඒ වෙලාවෙ ම තමයි..

"හ්ම්හ්.." "හ්ම්හ්"...



ටේහියුන්ගෙ තොල් වලින් මිදුන ජන්කුක් වතුර යට ඉඳන්ම කහින්න ගත්තෙ ජන්කුක්ගෙ කටින් වායු බබුලු එකින් එක පිට වෙද්දි..
වතුර බුබුලු පිට කරමින් උඩට පිහිනන්න හදන ජන්කුක් දිහා ටේහියුන්ග් හිස් ඇස් වලින් බලන් හිටියා..




නමුත් කොයිතරම් උත්සහ කලත් ජන්කුක් දරන උත්සහය නිශ්පල වෙමින් ඔහු එක තැන ඉදන් වතුර යට ඉදන් හුස්ම ගන්න උත්සහ කලා...මේ දිහා හිස් ඇස් වලින් බලන් හිටිය ටේහ්‍යුන්ග් අවසානයෙ ජන්කුක්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ඔහුවත් ඇදගෙන වතුරෙන් උඩට ආවෙ උඩට ආව ගමන් හුස්මක් ඉහලට අදිමින් විවර වුන මුවින් ජන්කුක් වේගෙන් හුස්ම ගනිද්දි...


ඩ්‍රැමටික් විදියට හුස්ම උඩට ඇද ඇද කහින ජන්කුක් දිහා බලන් ඇස් රෝල් කරපු ටේහියුන්ග් පපුවට අත් දෙක බැදගෙන ජන්කුක් කැහැලා ඉවර වෙනකන් බලන් හිටියෙ හිත යටින් හොරෙන් හිනාවෙන ගමන්..

කහින ගමනුත් ඇගිල්ල දික් කර කර ටේහියුන්ග් ට බනින්න උත්සහ කරපු ජන්කුක් තව ටිකක් හයියෙන් කහින්න ගත්තෙ වචනත් එක්ක ආයෙමත් හුස්ම හිර කරගත්ත නිසා..


දඩබ්බරයගෙ මුරන්ඩු කම අන්තිමේදි නහයෙ ගිය වතුර ටිකකට සෙකන්ඩ් වුනේ ජන්කුක්ගෙ මුලු මුහුනම කැහැලම රතු පාටට හැරවෙද්දි..




"කැහ් කැහ් කැහ් ආග්හ් "



පපුව අල්ලගෙන කහින ජන්කුක් ඔහුට යමක් කියන්න යන දිහා ටේහියුන් එක ඇහිබමකුත් උස්සගෙන හිස් බැල්මකින් බලාගෙන හිටියා... ටේහියුන්ග්ගෙ තොල් අග ඇදෙන පුංචි හිනාව හංගගනිමින් හිස් බැල්ම  Maintain කරගන්න ඔහු වගබලාගත්තා..



Stolen Love Where stories live. Discover now