Chapter 16

1.4K 358 270
                                    

Comment goal 100

"වතුර සීතලද?"

තෙත කොන්ඩෙ දිගේ පහලට ගලන සීතල වතුර විදිමින් ඇස් පියන් ශවර් එක යටට වෙලා ඉන්න ජන්කුක් ඔහුට ඇහුන හඩට වේගයෙන් ඔලුව උස්සලා වට පිට බැලුවා...


 තෙත කොන්ඩෙ දිගේ පහලට ගලන සීතල වතුර විදිමින් ඇස් පියන් ශවර් එක යටට වෙලා ඉන්න  ජන්කුක් ඔහුට ඇහුන හඩට වේගයෙන් ඔලුව උස්සලා වට පිට බැලුවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


හිස් අවකාශය පුරා ඇස් අරන් ගිය ජන්කුක්ට දැනුනෙ අමුත්තක්... පපුව මතින් දකුනු අත තියාගත්ත ජන්කුක් ඔහුට දැනෙන අමුත්ත හොයාගන්න උත්සහ කලා..


"ඔයාගෙ හද ගැස්ම ඔයාව උනුසුම් කරනවා....මගෙ හද ගැස්මත් ඔයාව උනුසුම් කරනවා... "

නොහිතාම  මනසට ආව මතකය  ජන්කුක්ගෙ තොල් අග පුංචි  හිනාවක් ඇති කලා..



"ඒස්‍රා තමුන් ගොඩක් කපටියි"

වතුර ගලන තද කලු හිස කෙස් පසුපසට කරමින් ජන්කුක් ඔහුටම මුමුන ගත්තා...





"මගෙ වේදනාවන් වලට ඇහුම්කන් දෙන්න කවුරුත්ම නැති වුනත් ඔවුන්ට මං ලග ඉන්න බැරි වුනත්  බලාපොරොත්තුව අතහරින්න එපා කියලා තරු මට මතක් කරනවා... "


කොන්ඩෙ පිසදමමින් වොශ් රෑම් එකෙන් එලියට ආව ජන්කුක් ඔහුට නෑහුනා කියලා ටේහියුන්ග් හිතුව වචන මතක් කරමින් කන්නාඩියෙන් ඉස්සරහින් හිටගත්තා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.



කොන්ඩෙ පිසදමමින් වොශ් රෑම් එකෙන් එලියට ආව ජන්කුක් ඔහුට නෑහුනා කියලා ටේහියුන්ග් හිතුව වචන මතක් කරමින් කන්නාඩියෙන් ඉස්සරහින් හිටගත්තා.


Stolen Love Tempat cerita menjadi hidup. Temukan sekarang