Chapter 17

1.6K 351 231
                                    



"එපා....ජන්කුක්ට තරහ යන කිසිම දෙයක් කරන්න එපා...මේ ටික කාලෙට මිනිහට ඕනෙ විදියට නටන්න දෙන්න... "

එතකොට මම කිවුව අනිත් දේවල් ඒ විදියටම කරන්න...

"ඕකෙ බොස්.."

සිගරට් දුම වාතලයට පිබිමින් වීදුරු ජනේලයෙන් පිටත බලාගෙන  ඉන්න පුද්ගලයා ඔහු අතැති  දුරකතනය ඔහු ලග හිටගෙන ඉන්න සේවිකාව අතට දුන්නා..

සේවිකාවට යන්න පුලුවන් කියලා අතින් සන් කරපු ඔහු උරමින් හිටිය  දුම් වැටිය බිමට අතෑරලා දාලා පොලිශ් කරපු තද කලු සපත්තු අඩියට පාගලා දැන්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සේවිකාවට යන්න පුලුවන් කියලා අතින් සන් කරපු ඔහු උරමින් හිටිය  දුම් වැටිය බිමට අතෑරලා දාලා පොලිශ් කරපු තද කලු සපත්තු අඩියට පාගලා දැන්මා.


බර අඩි තියමින් අදුරු කාමරයෙ කෙලවරේ තියන මිනි බාර් එක ලගට ඇවිද්ද ඔහු වීදුරුවකට විස්කි පුරවගනිමින් එහෙන්ම සෝෆාවට බර වුනා...  විස්කි වීදුරුව තොල ගාමින් ඉන්න ඔහුගෙ තොල් අග ඇදුනෙ හිනාවක්....

නමුත් තත්පරයෙන් වගේ හිනාව මුහුනෙන් අතුරුදහන් වුන ඔහු වේගයෙන් සෝෆාවෙන් නැගිට්ටා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නමුත් තත්පරයෙන් වගේ හිනාව මුහුනෙන් අතුරුදහන් වුන ඔහු වේගයෙන් සෝෆාවෙන් නැගිට්ටා...

අත උස්සලා හිස් වාතලය ස්පර්ශ කරන්න ගත්ත ඔහු ඇස් පියාගත්තෙ ඔහු යමක් ස්පර්ශ කරමින් එය විදිනවා වගෙයි.. නමුත් ඔහු ඉදිරියෙ තිබුනෙ හිස් වාතලය පමනයි..

Stolen Love Where stories live. Discover now