Important

999 214 55
                                    

මේ ටිකේම daily update දුන්න නිසා මෙහෙම අමතර දෙයක් හදිසියෙ දැන්මට තරහ වෙන එකක් නැහැ හිතනවා..මේකයි මට උදවුවක් ඕනෙ ඔයාලගෙන්.

පුලුවන් අය අතීතෙ පටන් ගන්න කලින් ඒ කියන්නෙ චැප්ටර් 3 ත් 20 ත් අතර වගෙ කොටස් ටික ලොකුවට නෙවෙ උඩින් උඩින් හරි බලලා ඒ කාලෙ ටේහියුන්ග් ගෙ විදියයී දැන් ටේහියුන්ග් ගෙ විදියයි ඔයාලට දැනෙන විදිය ගැන මට කියනවද?

ලොකු වෙලා අරන් කියවන්න ඕනෙ නැහැ..බලද්දි උඩින් උඩින් මතක් වෙයිනෙ..මම ඒක අහන්නෙ එක හේතුවකට පුලුවන්නම් මට ඒක කරලා දෙන්න..

ඔක්කොම බලන්න ඕනෙ නෑ.. ඔය චැප්ටර්ස් වලින් තෝරගත්ත චැප්ටර්ස් 5 වගෙ. හැබැයි කියවලා කියන්න.. ඔයාලට මොකද හිතෙන්නෙ කියලා ටේහියුන්ග් ගෙ චරිතෙ වෙනස් වීම ගැන..

මම අද රෑට හරි හෙට උදේට හරි අප්ඩේට් එකක් දෙන්නම්. මේක මම හේතුවක් වෙනුවෙන් ඉල්ලුවෙ..මට ඕනෙ හැගීම් දැන්ගන්න.පුලුවන් විදියකට ඒවා වචන කරන්න මට බලන්න ඕනෙ.

එතකන් ටටා❤️z

Stolen Love Where stories live. Discover now