Chapter 42

1.1K 292 386
                                    

Comment goal 200

පුංචි අත් දෙකක් හරිම කාර්‍යබහුලව ඇගෙ දෙපා දිගේ ඉහලට පහලට ගමන් කරනවා.. අත් දෙකේ අයිතිකරු කොයිතරම් නම් ඔහු කරන කාර්‍යයට අවදානය දෙනවද කියනවනම් ඔහුටත් නොදැනීම රෝස තොල් පොට දත්වලින් හපාගෙන..

 අත් දෙකේ අයිතිකරු කොයිතරම් නම් ඔහු කරන කාර්‍යයට අවදානය දෙනවද කියනවනම් ඔහුටත් නොදැනීම රෝස තොල් පොට දත්වලින් හපාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විවර කරලා තියන ලී ජනේලය හරහා පුංචි කාමරයට ලා හිරු රැස් ගලන් එනවා.. ජනේලයට බර වුන ලා දම් පාට මල් ගහේ අත්තක වහල හිටිය පුංචි කුරුලු හාමිනෙ මල් අත්තෙන් ලී ජනෙල් ගැට්ට මතට බැස්සෙ කාමරය මැද පුංචි බංකුවක ඉදගෙන ඉන්න දගයාව චූටි ඇස් වලින් අදීක්ශනය කරමින්..
වෙනත් දවස් වලට මේ වෙද්දිත් කුරුලු හාමිනේලා බලන්න වත්තට දුවන් එන  දගයා අද තවමත් ඔවුන් බලන්න වත්තට නොආපු නිසා දගයා බලන්න කුරුලු හාමිනේ කෙනෙක්ම ඇවිල්ලා..

ජනෙල් ගැට්ට මතට ආපු කුරුලු හාමිනෙ දකිද්දි දගයගෙ උරහිස උඩ බෝල පුලුන් නැට්ට උස්සන් වටපිට බල බල හිටිය පුලුන් බෝලෙ දගයගෙ උරහිසෙන් පැනලා කුරුලු හාමිනෙ ලගට දිවුවෙ කුරුලු හාමිනෙව පිලිගන්න..

ජනෙල් ගැට්ට මතට ආපු කුරුලු හාමිනෙ දකිද්දි දගයගෙ උරහිස උඩ බෝල පුලුන් නැට්ට උස්සන් වටපිට බල බල හිටිය පුලුන් බෝලෙ දගයගෙ උරහිසෙන් පැනලා කුරුලු හාමිනෙ ලගට දිවුවෙ කුරුලු හාමිනෙව පිලිගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් සද්ද කරන්න එපා දෙන්නම..ඔම්මා තාම නිදිනෙ"..

පුංචි පුලුන් බෝලෙව දකිද්දි කුරුලු හාමිනෙ කිචි බිචි ගගා පුලුන් බෝලෙට මොනාදො කියනවා පුලුන් බෝලෙත් හුරතල් හඩින් ආපිට කුරුලු හාමිනේට උත්තර දෙනවා.දෙන්නගෙ කතාවෙ ඉවරයක් නැති තැන ඔවුන් දිහා බලපු දගයා තොල් ලගට ඇගිල්ල ගෙනියමින් ඔවුන්ට  සද්ද කරන්න එපා පෙන්නමින්   සනීපෙට නිදියන් ඉන්න ඔම්මා වෙතට ඇගිල්ල දික් කලා..

Stolen Love Where stories live. Discover now