Chapter 61

1.3K 329 360
                                    

Comment goal 150


අදුර ගෙවෙන රාත්‍රිය ඝන අන්දකාරයක අවසානය දකිනවාත් එක්කම නැවුම් පරිච්ඡේදයකට පිටු පෙරලුවා. ගම්මානය පුරාම හමමින් සීතල හුලං විශේශිත පුද්ගලයෙක්ව හොයනවා.විටෙන් විට මුනගැහෙන පිපුනු පුශ්පයන්හි මුරන්ඩු සිනිදු මල් පෙතිත් පුශ්පයන්ගෙන් මිදෙමින් හුලග හා එක් වෙලා ඔහුව හොයනවා.

විටෙන් විට මුනගැහෙන පිපුනු පුශ්පයන්හි  මුරන්ඩු සිනිදු මල් පෙතිත් පුශ්පයන්ගෙන් මිදෙමින් හුලග හා එක් වෙලා ඔහුව හොයනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ගම්මානය පුරාම හමන හුලග අවසානයෙ ඔහුව හොයාගෙන. විවර වුන ජනෙල් කවුලු අතරින් කාමරය තුලට හමන් ආව හුලග තද නින්දකට වැටිලා ඉන්න ඔහුගෙ තද කලු කෙස් අතරින් යමින් ඔහුව අවදිකරගන්න උත්සහ කලා. ඔහුගෙ කනට කේලම් කිවුවා.

උනුසුම් පොරවනයට ගුලි වෙලා නිදියන් ඉන්න ජන්කුක් දැනෙන සීතලට ඇස් පුංචි කරමින් නලල රැලි කරමින් හෙමින් හෙමින් ඇස් අරින්න පටන් ගත්තෙ හුලගෙ මේ උත්සය සාර්ථක කරමින්.

උනුසුම් පොරවනයට ගුලි වෙලා නිදියන් ඉන්න  ජන්කුක් දැනෙන සීතලට ඇස් පුංචි කරමින් නලල රැලි කරමින් හෙමින් හෙමින් ඇස් අරින්න පටන් ගත්තෙ හුලගෙ මේ උත්සය සාර්ථක කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ජන්කුක් හොයන් ආව සීතල හුලග ජන්කුක් ඇස් අරිනවාත් එක්කම සුදු පැහැ කර්ට්න් දෙපැත්තට කරමින් කාමරයෙන් ආයෙමත් එලියට හැමුවා. නිල් මල් පෙති පමනක් ජන්කුක් ගෙ ඇද මත ඔහුගෙ තනිය මකන්න ඉතුරුවෙලා.නලලට  වැටුන කෙස් රොද එක් අතකින් පසුපසට කරමින් ඇද මත කෙලින් වුන ජන්කුක් අත් දෙක දෙපැත්තට විහිදුවමින් ඇගෙ හිරි කැඩුවා.

Stolen Love Where stories live. Discover now