Special note

1.3K 168 41
                                    

Alright guys, මට කියන්න දෙයක් තියෙනවා. මට මේකේ comments ටික වෙනම කියවන්න ඕනේ. ඒකයි මෙහෙම වෙනම දාන්නේ. ඔන්න කිව්වා please මේක කියවන හැම කෙනෙක්ම. හැම කෙනෙක්ම comment එකක් දාන්න. I mean it guys. මොකද මං දන්නවා මේක කියවන්නේ එක එක වයස්වල අය. ඒ නිසා මට ඒ හැම කෙනෙක්ගෙන් ම එයාලගේ idea එක දැන ගන්න ඕනේ.

දැන් මේක කියන්න නම් ඔයාලව spoil කරන්න වෙනවා ඉතින් කරන්න දෙයක් නෑ. දැනටම ඔයාලට හිතිල තියෙන එක හරි. Next chapter is a sex scene. මං ඒක type කරල ඉවරයි. ඔයාලා මගේ writing style එක දන්නවා. මං එක පොඩි scene එකක් in detail විස්තර කරන හැටිත් දැන් දන්නවා. ඒ නිසා imagine කර ගන්න මේ වගේ scene එකක් මං කොහොම විස්තර කරලා ඇති ද කියලා.

මං මෙතන ලොකු ප්‍රශ්නෙක පැටලිලා ඉන්නේ මේක full chapter එක ඒ විදියටම දානව ද කියලා. මොකද වෙලාවකට මේක 18+ එකකටත් වඩා ටිකක් වැඩී. මේක කෙළින්ම කිව්වොත් sinhala wattpad smut එකක්. මේකේ characters වල ඒ හැම action එකක්ම වගේ විස්තර කරලා තියෙනවා. මං මේක පටන් ගනිද්දී ම කිව්වා මේකේ මේ scenes in detail තියෙනවා කියලා. ඒ වගේම මං categories වලට smut warning එකකුත් දාලා තියෙනවා. මේ, මේ වගේ scene එකක් publish කරන මගේ 1st time. So I'm super nervous and kinda scared. මොකද story එක report කරන්න පුලුවන් නිසා.

ක්‍රම දෙකයි තියෙන්නේ. ඔයාලට අවුලක් නැත්තන් මං කෙලින්ම chapter එක uploade කරන්නම් හෙට. එහෙම නැත්තන් මං chapter එකේ කොටස් අයින් කරලා, කපල, කොටලා ආයෙත් මුල ඉඳල හදලා දාන්නම්. මං හිතනවා ඔයාලට මං ඉන්න situation එක තේරෙනවා ඇති කියලා. So please help me out here. මේක පොඩි අයට තියෙන story එකක් නම් නෙවෙයි කොහොමත්. I don't know what to do because I already typed it. I'm having a hard time here guys.

Please! Please! I need your thoughts about this! Please කියන්න ඔයාලට ඕනේ කොයි විදියට ද කියලා. හැමෝම. මීට කලින් comments දාපු නොදාපු ඔක්කොම. Just say what do I do? Because I'm panicking here! 😫😫😫🥺🥺🥺

Please my dear friends😫🥺❤️❤️

The Deathtrap Where stories live. Discover now