Author's note

842 102 86
                                    

What's up, everyone?! 😁 Hope you're doing okay. ❤️

First things first. 150 පරක්කු උනේ ඇයි? Tbh, ඒකට හේතුව තාම මං දන්නෙත් නෑ. හේතුව ඔයාලා guess කරපු ඒවත් නෙවෙයි. 😂 chapters වැඩිත් නෑ, word count එක වැඩිත් නෑ, photos වල අවුලකුත් නෙවෙයි. වෙන මොකක් හරි එකක්. කොහොම හරි අපේ artist ට පිං සිද්ද වෙන්න තමා ඕක ඔය publish කරලා තියෙන්නේ. එයාගේ profile එකට ගිහින් thank කළත් කමක් නෑ මොකද එයාටත් පට්ට කට්ටක් කන්න උනා ඕකට. 😂 එයා ඊයේ කිව්වා වගේ, we both had to end this just like we both started this. That's some funny shit there! 😂😂 Thanks man, for your ultimate patience and work yesterday! 😘❤️

Then.... about the story. Man.... I've so much to say. Idk where to start. I'll go topic by topic. So brace yourselves, this note will be long. 😅

Let me tell you again. Yesterday, "The Deathtrap" has finally come to an end. There will be no more from Yane boy and Shamith everyday at 7-8 pm. 😅😂

මං 3rd part එක type කරන්න පටන් ගන්නකොටම chapters calculate කර ගත්තා scenes වලට. හරියට ම මට ඒක 150 න් ඉවර කරන්න ඕනේ උනා. ඒ නිසා තමා අන්තිම chapters වල වචන 5k පැන්නේ. ඊයේ එකේ තිබ්බා nearly 6k. ඒ වගේ ම මට ඕනේ උනේ "The End." කියන වචන ටික දකින කන් ඔයාලා මේක ඉවර වෙන්නෑ කියලා හිතාගෙන ඉන්න. මං දන්නවා ගොඩක් අය ඒක expect කළේ නෑ. සමහර අයට සැක හිතිලා තිබ්බා, මං එදා වේලාසන ඔයාලගේ comments වලට reply එහෙම කරලා තිබ්බ නිසා. 😂 හිතන්න මට 149 න් පස්සේ ම මේක මේ විදියට ම upload කරන්න පුලුවන් උනා නම්, it would've been a banger ending. ඒකයි මං මෙච්චරට disappointed උනේ. තාමත් එහෙමයි. හිතන්න ඕක chapters 150ක් ගිහින් හරියට ම final chapter එකට ම උනා ම?! Anyway, what happened is in the past.

දැන් තියෙන්නේ මේ story එක ගැන කියන්න. මං මේකේ 1st part එක හදද්දී මෙච්චර ගැඹුරට business side එක involve කර ගන්න හිතලා තිබ්බේ නෑ. ඒත් plot එකත් එක්ක ඒකට ඉඩ හැදුනා. මට ඔය side එක ගැන ඇත්තටම ලොකු දැනුමක් තිබ්බේ නෑ. So I researched for months. Especially after the 2nd part. ඒකයි 3rd part එක එන්න එච්චර ලොකු කාලයක් ගියේ. Corporations, company structures, stock market, share transactions මේ ඔක්කොම මට study කරන්න උනා. මොකද මට මේක perfect වෙන්න ඕනේ නිසා. ඔයාලා දන්නවා මං කොයි වගේ ද කියලා. අකුරක්වත් වරදිනවට මං කැමති නෑ.

ඒත් story එකේ ඒ side එකෙන් පොඩි පොඩි වැරදි තියෙනවා. ඕක ගැන 100% දන්න, ඔය industry එක් ඉන්න කෙනෙක් කියෙව්වොත් එයාට ඒක තේරෙනවා. උදාහරණයක් විදියට, දැන් corporations වල එහෙම majority of shares එක මනුස්සයෙක් තියා ගන්නෑ. ඒ වගේ තව ඒවා කීපයක් තියෙනවා. ඒත් මං පුලුවන් හැම විදියට ම ඒ රාමුව ඇතුලේ තමා ඔය plot එක කරකවලා තියෙන්නේ. එහෙම හොඳ දැනුමක් තියෙන කෙනෙක් හිටියත්, එයාටත් ඒක එච්චර දරුණුවට දැනෙන්නේ නැති වෙන්න. ඒ නිසා මං කියන්නම්, මේක perfect නෑ. Especially, මට එහෙම නෑ. මේකේ ඇතුලේ වැරදි තියෙනවා. And I feel sorry for that. Fantasy වගේ නෙවෙයි නේ මේ වගේ genres වල plot. මට ඕනේ උනේ මේක තමා reality එක කියලා කියන්න පුලුවන් වෙන තැනට මේක ගොඩ නගන්න. However, this is how it happened. 😅😁

The Deathtrap Where stories live. Discover now