Special note

1.4K 152 39
                                    

Hi everyone! 😄

I just wanted to check up on my dear friends... 😊 I'm so sorry for taking this long... 😔 මං 3rd part එක පටන් අරන් තියෙන්නේ. ඒත් ඒකට අදාළ වෙන ඔක්කොම ඉවර කරන්න තව ටික කාලයක් යයි. මං හිතුවට වඩා එකපාරට ම busy උන නිසා මට මේකට කාලේ වෙන් කරන්න බැරි උනා. දැන් තමා ඒකට හරියට ම time එකක් හොයා ගන්න පුලුවන් උනේ. ගොඩක් අය මට message දාලා තිබ්බා. Thank you so much ඒ messages වලට. 🥺 මං හැමදාම කියනව වගේ මං කොච්චර හිර වෙලා හිටියත් මාව මේක ලියන්න inspire කරන්නේ ඒ වචන. ඒ නිසා තව ටිකක් මට කාලය දෙන්න guys! I know you're waiting patiently... and I promise that wait will be worth! Since this is the final part, I want it to be pitch perfect! 😁 So my dear friends, wait a bit more, let us meet again soon...


Happy Pride Month, everyone! 🏳️‍🌈🏳️‍🌈🤍❤️🖤

Happy Pride Month, everyone! 🏳️‍🌈🏳️‍🌈🤍❤️🖤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Deathtrap Where stories live. Discover now