Author's note

1.5K 163 48
                                    


Hi my friends! 😁❤️

ඔන්න 2nd part එකත් දැන් ඉවරයි හොඳේ. මං මුල ඉඳලම කියපු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි. මේක slow burn story එකක්, ඒ නිසා ම ටිකක් දිග story එකක්, අනික මේකේ parts 3 ක් තියෙනවා. 1st part එක තමා දිගම කියන එක. ඒ කියන්නේ 2nd part එකයි, 3rd part එකයි එච්චර දිග වෙන්නෑ. 2nd part එක නං මං කිව්වා වගේ ම ගානට manage කර ගත්තා. ඒත් මං හිතන්නෙ නෑ 3rd part එක නං ඒ ගානෙන් cover කර ගන්න පුලුවන් කියලා. ඊට වඩා ටිකක් දිග වෙයි. ඒක ඉතින් මං plot එකේ scenes ටික manage කර ගන්න විදියත් එක්ක depend වෙනවා.

දැන් කියන්නම් 3rd part එක ගැන. ඒකේ past scenes මාර ගොඩක් තියෙනවා. අඩුම past arcs 3 ක් හෝ 4 ක් set වෙයි. ඊළඟට තව scenes ගොඩාක් තියෙනවා මං බලාපොරොත්තු වෙන ending එකට එන්න නම්. ඒකේ මේ කතාවේ මුල ඉඳලම, ඒ කියන්නේ මං හිතන්නේ chapter 2 ඉඳලම තියෙන ප්‍රශ්නවලට answers තියෙනවා. ඊළඟට මං පොඩි දෙයක් කියන්නම් ending එක ගැන. ඒක ඇත්තටම ගොඩක් වෙනස් ending එකක් වෙයි. මාර emotional වෙයි. ඔයාලාට ජීවිතේට අමතක වෙන්නෙ නැති විදියේ එකක් වෙයි. That's my goal. I'll do my best to achieve it.

3rd part එක කොච්චර complicated ද කියනව නං මටත් ආයේ මුල ඉඳලම මේක කියවන්න වෙනවා මේකේ තියෙන ඒ hints ටික mark කර ගන්න. මට ඇත්තටම සමහර ඒවා මතක නෑ. අනික මට එහෙම තැන් මග ඇරෙන්න පුලුවන්. That must not happen. මට මේ story එක perfect වෙන්න ඕනේ. ඔයාලා දන්නවනේ මගෙ story එකේ spelling mistake එකක්වත් හොයා ගන්න බෑ ලේසියෙන්. හම්බුනත් මං පුලුවන් ඉක්මනට ඒක හදනවා. මං ඒ තරම් මහන්සියක් වෙනවා මේක වෙනුවෙන්. ඒ නිසා මං plot එක හරිම තිතට හදලා, type කරලා ඉවර වෙනකන් publish කරන්නේ නෑ.ඊළඟට ඔයාලා දන්නවා මං publish කරන විදිය. ඔක්කොම type කරලා ආයේ ආයේ mistakes හදලා තමා මං publish කරන්නේ. මං වචනේ දුන්නා වගේම daily update කරනවා. It will not change. 3rd part එකත් ඒ වගේම දෙනවා.

Next one is the problem. But I hope you understand my situation. I'd say straight forward. මට ළඟකදී නම් 3rd part එක publish කරන්න වෙන්නෙ නෑ. ඒකට කලින් පාරට වඩා definitely කල් යනවා. හේතුව මට මාර වැඩ තොගයක් තියෙන්නේ guys... I'm so sorry to say. 😫😫 මට තව මාස දෙකක් විතර යනකන් එකදිගට exam කීපයක්ම set වෙනවා. මං අනිවාරෙන් ඒවට priority එක දෙන්න ඕනේ. So my dear friends you have to wait a little longer. මට ඒක කොච්චර කාලයක් ද කියලා කියන්නත් බෑ.

මං හිතනවා ඔයාලා කාටවත් කොච්චර කාලයක් ගියත් මේක අමතක වෙන එකක් නෑ කියලා. මං 3rd part එක publish කරන්න කලින් අනිවාර්යයෙන්ම announcement එකක් දානවා. ඒ නිසා ඕන්නං මාව follow කරලා තියා ගන්න එතකොට notification එක එන නිසා. කොහොම උනත් මං මේ year එක ඇතුළත ආයේ publish කරන්න පටන් ගන්නවා. I gave you my word.

ඔන්න ඔය ටික තමා කියන්න තියෙන්නේ. දැන් කියන්න ඕනේ ඔයාලා ගැන. හැමදාම කියනව වගේ you guys are fu*king awesome! Okay?! I love it! Comment එකක් දාලා මාව motivate කරන එකට, මේ story එක අනිත් අයට recommend කරපු එකට, මේ ගැන fb එකේ පවා දාලා තිබ්බා, ඒකට. මේ story එකට තව appreciation එක, readers ලා deserve කියපු එකට, මේක end කරන්න එපා කියන තැනටම මේකේ ඉන්න characters වලට බැඳුනට. ඇත්තටම කෙනෙක් මට එහෙම message එකක් දාලා තිබ්බා. මේ හැමදේටම. I don't know how to thank you! මේක මං publish කරපු 1st story එක. ඒකෙදී මෙච්චර දෙයක් ඔයාලගෙන් හම්බු උන එක... මං කියන්නේ මට... ඒක හරිම unexpected. That's why I'm saying you are amazing! 🤍🖤❤️💯 ඊළඟට මෙච්චර දවසක් මාව motivate කර කර මේකේ cover art එකේ ඉඳන් හැම art එකක්ම කරපු මගේ artist. My best friend ට. 🖤🤍😘 Thank you so much!

එහෙනං අපි final part එකෙන් set වෙමු. මං හිතනවා කට්ටියම ඉවසීමෙන් ඉඳියි කියලා. කොච්චර කාලයක් ගියත් Deathtrap අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේකේ ending එක බලන්න ඉන්න. මං දන්නවා දැන් ඉවසීමෙන් ඉන්න කිව්වාම ඔයාලා කියන දේවල් ඈ. 😂😂 ඒත් මේ පාර නං ඉන්න වෙනවා කොච්චර කළත්. ❤️❤️

And.... there's one thing I'd like to do only if you like. මොකද මං දන්නවා ඔයාලට මාර ප්‍රශ්න ගොඩක් තියෙනව කියලා. ඔයාලට ඕනෙ නං Q & A එකක් කරන්න පුලුවන්. කතාව spoil කරන්නෙ නැති විදියට. මේ ටිකේ හවස 6 න් පස්සේ කම්මැලියි වගේ නං එහෙම එකක් කරන්න පුලුවන්. 😂 ඒත් ටික දවසක් යද්දී ඒක මග ඇරිලා යනවා ඉතින්. So what do you say? දැනට කතාවේ තිබ්බ දේවල්වලින්, characters වලින් මොනව හරි තේරුනේ නැත්තම්, මොනව හරි දැන ගන්න ඕනෙ නං අහන්න පුලුවන්. So tell me. I don't know if you like it since there are not so much like to comment when reading stories. I know. Because even sometimes I'm like that. 😂😅 But I always tell you you can comment anything. No boundaries in here. I'm a really open minded person you know?

So my dear friends, let's meet again soon! Wait patiently until then. Thank you so much for everything you've done for Deathtrap! 😍😁😁❤️🖤🤍💯

The Deathtrap Where stories live. Discover now