Special Note

566 57 15
                                    

Hi guys! Hope you're doing well!

මං කලින් කිව්වා වගේ, Deathtrap එකට special chapters ටිකක් ලියන්න තීරණේ කරලා තියෙන්නේ. ඒක publish කරන්න platform එකක් නැතුව හිටියේ. ඒකට solution එකක් විදියට මං blogger account එකක් හැදුවා.

මං දන්නවා authors ලා blogs වල සම්පූර්ණ කතා publish කරන්නේ නෑ. ඒත් මං ඇත්තටම ආයෙත් wattpad එකේ complete story එකක් publish කරන්නේ නෑ කිව්වනේ. ඒකට ඉතින් මට සාධාරණ හේතු තියෙනවා. අනික මට වෙන platform වල publish කරන්නත් බෑ මගේ කතාවල තියෙන content වල හැටියට. ඒවා explicit නිසා. ඒ නිසයි මං blogger try කරන්න හිතුවේ.

මං දැනට මෙතනට ඇවිල්ලා complete story එක කියවන link එක විතරයි post කරලා තියෙන්නේ ඒකේ. මං ඒකේ link එක මෙතෙන්ට දාන්නම් ඔයාලට පුලුවන් ඒකෙන් ගිහිල්ලා post එක බලලා මගේ profile එකට visit එකක් දාලා එන්න. මගේ blogger website එකේ link දාලා තියෙනවා මගේ wattpad profile එක යටිනුත්. එතෙන්ට ගිහිල්ලා ඔයාලට මීට පස්සේ මං publish කරන ඔක්කොම post කියවන්න පුලුවන්.

අනික තමා මං අලුතෙන් කතාවක් හරි special chapter එකක් හරි blog එකේ publish කරනව නං ඒක දැම්මා කියලා මගේ fb profile එකේ දාන්නම්. ඒ වගේම wattpad එකේ ඔක්කොම followers ලට announcement එකක් දාන්නම්. එතකොට මග ඇරෙන්නේ නෑනේ.

Blogger account එකක් තියෙන අයට මං හිතන්නේ ඒකෙන් ම search කරලා ගන්න පුලුවන්. මගේ නම තියෙන්නේ Author profile එකක් විදියට Sharon Gege කියලා. Link එක 👇

https://sharongegefictions.blogspot.com/2024/04/the-deathtrap-where-to-read-complete.html

ඔයාලට මෙතනින් ගියා ම කෙලින් ම The Deathtrap blog එකටම යන්න පුලුවන්. I hope you guys will pay a visit. Also comment කරන්න, like කරන්න එහෙම ඕනේ නං ඒකට ඔයාලා account එකක් හදන්න ඕනේ. ඒක බැරි කමක් නෑ පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. මං හිතනවා ඔයාලා ඒක කරලා මං ඉස්සරහට publish කරන ඒවා කියවයි කියලා. We'll see how this is going.

I hope to see you guys with a special chapter as soon as I can.... ❤️

Thank you so much for reading and supporting my stories, my dear friends! 🤍❤️🖤💯😊😁

The Deathtrap Where stories live. Discover now