Introduction & Prologue

956 123 53
                                    


A/N;   FRI,  22 OCT 2021

මම පලවෙනි ටික කියෙව්වා. ( 5 වෙනි චැප්ටර් එකත් ලිව්වට පස්සේ මම මේ නෝට් එක අප්ඩේට් කරන්නේ) මට දැන් තමයි තේරෙන්නේ කොහොමද හරියට මේක ලියන්නේ කියලා. පලවෙනි චැප්ටර්ස් ගැන මම එච්චර සැටිස් නෑ. ඒත් 6 වෙනි එකේ ඉදන් මට හරියට ලියන්න  පුලුවන් වෙයි කියලා මම හිතනවා.  
.

 
.
.
.
.
.
.

මිනිස් ස්පර්ෂය...

අපේ පලවෙනි සන්නිවේදන ක්‍රමය.
ආරක්ෂාව , රැකවරණය , සැනසිල්ල..... මේ හැමදේම එක පාර ඇගිල්ලක මෘදු ස්පර්ෂයෙන් අපිට දැනෙනවා. එහෙම නැත්තන් ලිප්ස් වලින් කම්මුලට දෙන පොඩි හාදුවකින් මේ හැමදේම අපිට දැනෙනවා.

මිනිස් ස්පර්ශය,

~ඒක අපිව සම්බන්ධ කරනවා අපි සතුටින් ඉන්නකොට ,
~ඒක අපිව සනසවනවා අපි බයෙන් ඉන්නකොට,
~ඒක අපිව තෘප්තිමත් කරවනවා අපි ආදරෙන් සහ අනුරාගයෙන් වෙලෙනකොට....

අපිට හුස්මගන්න  වාතය ඕනේ තරමටම අපිට ඒ ස්පර්ෂය ඕනේ වෙනවා අපි ආදරේ කරන අයගෙන්...

~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් ස්පර්ෂයේ වැදගත්කම.....
~එයාගේ ස්පර්ශයේ වැදගත්කම....
~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්....

ඉතින්...
ඔයා මේක කියවනවා නම්....
ඔයාට පුලුවන්නම්...
ඔහුව ස්පර්ෂ කරන්න.....
ඇයව ස්පර්ෂ කරන්න....

මේ ජීවිතේ ගොඩක් කෙටියි
එක තත්පරයක්වත් නාස්ති කරන්න බැරි තරම්....

- Jin










FIVE FEET APART කියන්නේ Cystic Fibrosis කියන දුර්ලභ රෝගය වැලදුනු දෙන්නෙක් අතර තියන හරි ලස්සන කතාවක්.

Cystic  Fibrosis කියන රෝගයේදි වෙන්නේ ඝනකම සෙම පටලයක් පෙනහලු වල හැදිලා ඒක නිසා රෝගියට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන එක.මේකෙදි සී.එෆ් තියන රෝගීන් දෙන්නෙක් කිසිම විදිහකින් ලන් කරන්න හොද නෑ. ඒකෙදි ක්‍රොස් ඉන්ෆෙක්ශන් එකක් වෙන්න පුලුවන්. ඒකෙන් වෙන්නේ අනිත් කෙනාට ඒ බැක්ටීරියා/විසබීජ ආසාදනය වෙල තියන තත්වය තවත් දරුණු කරන්න පුලුවන් එක. ඒ හන්දා හැම වෙලේම සී.එෆ් රෝගින් දෙන්නෙක් අඩි හයක් ඈත් කරලා තියන්නේ ( 6 feet rule ).

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now