36th Feet

189 81 3
                                    

Jin"s POV

ඩොක්ටර් නම්ජූන් ඇවිත් අනිත් නර්ස්ලා එක්ක ඕ.ටී එකට අරන් ගියා. ඕ.ටී එකට යනකන් මගේ අත් වෙව්ලන්න පටන් ගත්තේ මොනවා  උනත් මගේ හිත ගොඩක් බය උන හන්දා.

මම මගේ අත අනිත් අතින් අල්ලගත්තේ මගේ මේ දුර්වලකමට මටම බැනගන්න ගමන්.අන්තිමට ඕ.ටී. එකට ඇවිල්ලා මව ඕ.ටී එකේ එයාලා ප්ලේස් කරා. වටේටම තියන මැශින්ස්, නර්ස්ලා එහෙම දකිනකොට මගේ හිත බය වෙන්න පටන් ගත්තත් මම කලබල වෙලා ඉන්නවා කියන එක කාටවත් නොපෙන්නා ඉන්න හිතාගත්තේ  මට අනිත් අය ඉස්සරහා මම දුර්වලයෙක් කියලා පෙන්නන්න ඕනේ නැති හන්දා.

අන්තිමට මම හිත හදාගෙන මගේ ඇස් සීලින් එකට ගන්නකොට මම දැක්කේ මම හැමදාම දකින මම දකින්න ආස දෙයක්....

සූබින්ගෙ ලන්ග්ස් ඉලස්ට්‍රේශ්න් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූබින්ගෙ ලන්ග්ස් ඉලස්ට්‍රේශ්න් එක.

ඒක සීලින් එකේ තිබ්බා.

මම ඒක දිහා බලාගෙන ඉන්නකොට ඩොක්ටර් නම්ජූන් ඇවිත් මගේ අතින් අල්ලගත්තා. මම එයා දිහා බලලා හිනා උනේ මම හොදින් කියලා පෙන්නන්න.

"හැමදේම හොදින් වෙයි. බය වෙන්න එපා ජින්..."

එයා මගේ ලගින් ඈත් වෙනකොට අනිත් ඩොක්ටර් මගේ ලගට ආවා ඔක්සිජන් මාස්ක් එක අරගෙන.

"ඔයා කරන්න ඕනේ දේ දන්නවා නේද?."

මම ඔව් කියලා ඔලුව වැනුවම එයා මාස්ක් එක මගේ මූණට තිබ්බා. මම  10 ඉදන් කවුන්ට් කරන්න පටන් ගත්තේ මගේ උඩින් තියන සූබින්ගේ චිත්‍රය දිහා බලාගෙනම.

"නයින්."

"එයිට්."

"සෙවෙන්"

"සික්ස් "

"ෆයිව්"

.....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඒ චිත්‍රේ ඈතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම ඒ චිත්‍රේ ඈතුලට ගියා. ඒකේ ඉන්න සමනයලා ඈතට පියාඹලා යනකොට ඒකේ මල් පිපෙන්න ගත්තා. මාව චිත්‍රේ ඇතුලට ඇදිලා ගිහින් රෑ අහසක  අතරමන් උනා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now