72nd Feet

173 68 4
                                    

Jungkook's POV

ජින්ට අයි සී යූ එකේ ඉන්න වෙන නිසා මම ආයෙමත් මගේ රූම් එකට ආවා. ඔම්මත් මාත් එක්ක මගේ රූම් එකට වෙලා හිටියා.....

ජින් ගැනම හිත හිත ඉන්නකොට හොබී සතුටු හිතෙන පනිවිඩයක් අරන් ආවා. ....

"අපි ජින්ගේ බැක්ටීරියා පරික්ශාව කරා. දෙවියන්ගේ නාමයෙන් එයාට ඉන්ෆෙක්ශන් එකක් වෙලා නෑ. එයා හොද වෙයි. "

මට ඒකට ගොඩක් සතුටු හිතුනා.

"එතකොට මගේ පුතාට මොකද වෙනේ? .
එයාගේ ට්‍රීට්මන්ට්ස් වලින් වැඩක් තියනවද?"

හොබී මන් දිහා බලලා අන්තිමට ඔම්මා දිහා බලලා නෑ කියන්න ඔලුව වැනුවා.

මට දුකක් නෑ. මගේ ජින් ජීවත් වෙනවා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Donde viven las historias. Descúbrelo ahora