5th Feet

279 104 20
                                    

Jungkook's POV

මම නිදාගෙන ඉන්නකොට යූන්මින් කපල් එක ඇවිත් ඇදට පැන්නේ මගෙ නින්දත් නැති කරනගමන්.මම යන්තම් ඇස් ඇරලා නැගිට්ටට පස්සේ ඒ දෙන්නා කිස් කරන්න පටන් ගත්තේ බර්ලින් තාප්පේ දෙපැත්තේ හිටපු කපල් එකක් අවුරුදු ගානකට පස්සේ හම්බුනා වගේ.

".යාහ්.  නවත්තගන්නවා ඕක. "

"අපිට රූම් එක දීලා ඔයා එලියට ගියා නම් මොකද. "

හාමතේ ඉදලා වගේ ජිමින්ව කිස් කරන එක නවත්තන්නේ නැතුවම යුන්ගි කියනකොට මම ඇදෙන් නැගිට්ටේ යුන්ගි දෙයක් කියනකොට එයා ඇත්තටම ඒක කියන හන්දා.

මම පොර්ටබ්ල් ඔක්සිජන් ටෑන්ක් එකත් දාගෙන කැනියුලා එකත් දාගෙන යොන්දො ලගට ආවේ එයා එක්ක මගේ ට්‍රීට්මන්ට්ස් ගැන අහගන්න මුවාවෙන් කීයටද ආයේ නර්ස් කෙනෙක් මගේ රූම් එකට එන්නේ කියලා දැනගන්න. ඔක්කොම දැනගත්තට පස්සේ මම ආයෙමත් රූම් එකට එනකොට යුන්ගි ඇදෙන් වාඩි වෙලා ජිමින්ව එයාගේ ලැප් එකෙන් තියාගෙන හිටියා.

"මම නර්ස්ගේ ශෙඩ්යුල් එක චෙක් කරා. කවුරුත් තව පැයක් යනකන් මෙතනට එන්නේ නෑ ඔයාල මොකුත් අවුලක් දැම්මේ නැත්තන්. පැයක් තියනවා ඔයාලට ඕනේ දෙයක් කරන්න.යා ජිමින් මම ඕකේ නිදාගන්න ඕනේ."

ජිමින් එයාගේ සීමාව පන්නනවා වගේ තේරුනාම මම කෑ ගැහුවේ ඇත්තටම මම නිදාගන්න ඕනේ  හන්දා ඒ ඇදේ. ඒත් මේ ඩබල නිදාගත්ත ඇදක මට ආයේ නිදාගන්න පුලුවන් වෙයිද?

"අපි සත්තු නෙවෙයි "

~සත්තුන්ටත් වඩා අන්තයි යුන්ගි ඔයා. මම ඒක හිතුවට කිව්වේ නැත්තේ අදම මට මැරෙන්න ඕනේ උනේ නැති නිසා. 

"බය වෙන්න එපා. අපි එච්චර වෙලා ගන්නේ නෑ. "

ජිමින් එහෙම කිව්වත් මම දන්නවා ඇදක් දැක්කම ජිමින්ට මොකද වෙන්නේ කියලා. එයාට එයාවම අමතක වෙනවා ඒ වෙලාවට..මම මේ ලෝකේ දැකපු ගන්නම දෙයක් නැති කපල් එක....

යූන්මින්...


මම ජිමින්ට තව එක එක ඒවා කියන්න හැදුවත් හෝල් එකේ හිටපු කාගෙ හරි ඇස් මගේ පැත්තේ කියලා තේරුන හන්දා මම ඒ පැත්ත හැරිලා බලනකොට ලස්සන බොයි කෙනෙක් මගේ දිහා බලන් ඉදලා ගියා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now