69th Feet

172 75 2
                                    

Jungkook's POV


මම වතුර වලට අත දාලා ජින්ව හෙව්වා. ඒත් එයාව හම්බුනේ නෑ.අනිත් කෙලවරේ ජින්ගේ ඔක්සිජන් බෑග් එක තිබ්බා. ඒකේ කැතීටර් එක දිගේ මම ජින්ව එලියට ගන්න හැදුවත් ඒක අන්තිමට හරි ගියෙත් නෑ. 

ගොඩක් වෙලා මහන්සි වෙලා ඉවර උනාට පස්ස්සෙ මට ජින්ගේ අතද කොහෙද හම්බුනා. මම එයාව උඩට ඇදලා අරගෙන හයිය තැනකින් තියලා එයාගේ පපුවට ගහගෙන ගහගෙන ගියෙ හුස්ම වැටෙන්න කියලා.

"උදව් කරන්න. "

"උදව් කරන්න."

මම කොච්චර කෑ ගැහුවත් කවුරුත් ආවේ නෑ. ජින් නැගිටුනෙත් නෑ. අන්තිමට මම මට කරන්න පුලුවන් එකම දේ කරා. මම එයාට කෘතීම ශ්වසනය දුන්නා.

දෙවනි තුන්වෙනි පාර යනකොට එයා කැස්සකුත් එක්ක නැගිට්ටා.

"ඔයා ඉන්නවා තාම...."

හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙනකොට මම ජින්ගේ එහා පැත්තෙන්ම නිදාගත්තේ ෆෝන් එක අරගෙන ඔම්මාට අපි ඉන්න තැනත් කියාගෙනමයි.

හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙනකොට මම ජින්ගේ එහා පැත්තෙන්ම නිදාගත්තේ ෆෝන් එක අරගෙන ඔම්මාට අපි ඉන්න තැනත් කියාගෙනමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now