22nd Feet

186 86 2
                                    

Jin's POV

ජන්ග්කුක්ට මාව අදින්න දීලා ඉවර උනාට පස්සේ මම රූම් එකට ආව ගමන්ම කරේ සූබින්ගේ වීඩියෝ එක බලන එක..

එයා මගේ බර්ත් ඩේ එකක් දවසක රට හිටියේ. මගේ ලග ඉදන් මට විශ් කරන්න බැරි උනත් එයා මගේ ආර්.ජේව අරගෙන ගිහින් එයත් එක්ක ස්කයි ඩයිවින් කරා.  මම ඒ වීඩියෝ එක දෙවනි තුන්වෙනි පාරටත් බල බල මගේ හිත රිද්ද ගත්තා.

~අයි ලව් යූ හ්යුන්ග්.

වීඩියො එකේ අන්තිමට සූබින්ගේ වචන ටික දිහා බලාගෙන මම හිටියේ ඇස් වල කදුලු පුරවගෙන.

"අයි ලව් යූ ටූ සූබිනී....."

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now