25th Feet

187 90 3
                                    

Jungkook's POV

ජින් එක පාරටම කෝල් එක කට් කරපු විදිහට මට හිතාගන්න බැරි උනා මම කරපු වැරැද්ද මොකක්ද කියලාවත් එයාට කේන්ති යන්න. මම එයාගේ මල්ලි ගැන ඇහුවා, ඒ පේන්ටින්ග් තව නැද්ද ඇහුවා. එච්චරයි.

ඒකේ තියන වැරැද්ද මොකක්ද?

මම අනිත් අතට ජින්ට කෝල් එකක් ගන්න යනකොට මට ජිමින්ගෙන් කෝල් එකක් ආවා.

~අපි අදත් එනවා.
මගේ ඇද ලෑස්ති කරලා තියන්න.

මම ජිමින්ගේ කෝල් එක කට් කරල ජින්ගේ යූටියුබ් චැනල් එකේ වීඩියෝස් ආයේ බැලුවේ මට එයාගේ සූබින් ගැන පොඩි හරි විස්තරයක් හොයාගන්න පුලුවන් වෙයිද බලන්න. අන්තිමට මට එකක් හම්බුනා.

ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දේ ඇහුන නිසා මම ගිහින් දොර ඇරියා.

"තමුන්ට මොන හයියක්ද මගේ කෝල්ස් මට කලින් කට් කරන්න. මම පාර්ක් ජිමින්. ලගදිම මින් ජිමින්. කියනවා බලන්න මට මොන හයියකින්ද තමුන් මින් යුන්ගීගේ බෝයොෆ්‍රෙන්ඩ්ගේ කෝල්ස් කට් කරේ? ජිමින් කෑ ගහගෙන එනකොට වෙනදට මම එක එක විහිලු කරත් අද මට ඒකට මූඩ් එකක් තිබ්බෙ නෑ. යුන්ගි ඒක තේරුම් අරන් මගෙන් මොකක්ද උනේ කියලා ඇහුවා. "


I love you, a bushel and a peck
A bushel and a peck
and a hug around the neck
A hug around the neck
and a barrel and a heap
A barrel and a heap
and I'm talkin' in my sleep

මම ඔයාගේ ඔපරේශ්න්  එකට යනකොටත් ඔයා ලග ඉන්නවා. ඒක ඉවර වෙලා ඔයා ඇහැරෙනකොටත් ඔයා ලග ඉන්නවා. ප්‍රොමිස් හ්යුන්ග්.

"මේක තමයි අන්තිමට සූබින් ගැන තියන වීඩියෝ එක. මම එයා ගැන හෙව්වා..ඒත් මෙතනින් එහා මොකුත් නෑ. "

මම යුන්ගිට පෙන්නලා කියනකොට ජිමින් ඇද උඩ ඉදන් මට එයාගේ ෆෝන් එක පෙන්නුනා.

"මම කිම් සූබින්ගේ ඉන්ස්ටා ප්‍රොෆයිල් එක හොයාගත්තා. ඒත් අන්තිම පෝස්ට් එක දාලා තියෙන්නේ අවුරුද්දකට කලින්..ඒකේ තියෙන්නේ ඔයා කිව්වා වගේ චිත්‍ර. ඊට පස්සේ ඇක්ටිව් වෙලාම නෑ. "

මට අන්තිමට ගෙස් කරන්න පුලුවන් උනේ එකම එක දෙයක් විතරයි.ඒ.....

Soobin's lungs illustration!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soobin's lungs illustration!


Soobin's lungs illustration!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soobin

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now