39th Feet

183 77 4
                                    

Jungkook's POV


ජින් මට එවපු වොයිස් නෝට් එක ආයෙමත් රීප්ලේ කරන ගමන් මම රූෆ් ටොප් එකට වෙලා එයාගේ රූම් එක දිහා බලන් හිටියා. මට අපේ පලවෙනි දවස, අපි රූෆ් ටොප් එකේ රණ්ඩු උන හැටි.... ඒ ඔක්කොම එක දිගට මතක් උනා. මතක එක එක මගේ ඔලුවට එනකොට මගෙ ඇස් වලින් මටත් නොදැනීම කදුලු වැටුනා. ඒ කදුලු අතරෙන් මම ජින්ගේ රූම් එක දිහාම බලාගෙන වචන ටිකක් මිමිණුවා.

~මට සමාවෙන්න ජින්. මම ආයේ ඔයාගේ ඉස්සරහට එන්නේ නෑ.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now