33rd Feet

189 77 6
                                    

Jungkook's POV

 
ජිනීව ඔපරේශන් එකට ලෑස්ති කරන්න අරන් යනකන් බලන් ඉදලා මම පි.පි.ඊ එකක් ඇදගෙන එයාගේ රූම් එකට හොරෙන් පැන්නා. මම එයාගේ බිත්තියේ ගහලා තිබ්බ සූබින්ගේ ලන්ග්ස් ඉලස්ට්‍රේඑශන්  එක ගලවලා අරගෙන කාටවත් නොපෙනෙන්න ආයෙමත් එලියට ආවේ ඊලග වැඩේ කරන්න යන්න.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Hikayelerin yaşadığı yer. Şimdi keşfedin