71st Feet

171 69 3
                                    

Jungkook's POV



"ඩොක්ටර් හමීඩ්....

මම එයාට කෘතිම ශ්වසනය දුන්නා.

මට එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ."




 
 

"ඔයා එයාව බේරගත්තා ජන්ග්කුක්. එයාට බී.සිපේශියා හැදුනොත් මම ඒක බලාගන්නම්."

.

.


.


.

ජින්ට ඔපරේශන් එක කරා. ඒ පැය ගාන මට දැනුනේ දවස් ගානක් වගේ. ජින්ගේ ඔමම අප්පා   , කෙන් , සෙන්ඩුල් , හොබී... අපි හැමෝම ඕ.ටී එක ඉස්සරහා බලාගෙන හිටියා ඇතුලෙන් මොන වගේ රිසල්ට් එකක් එයිද කියලා බලන්න.

අන්තිමට ඩොක්ටර්ස්ලා එලියට ආවා.. එයාල ජින්ගේ සර්ජරි එක සක්සස් කියලා කිව්වා.......

මට සතුටුයි....

ජින්ට ජීවත් වෙන්න පුලුවන් දැන්.....

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now