32nd Feet

183 71 3
                                    

Jin's POV


කොච්චර නිදාගන්න හැදුවත් මට රෑ එලි වෙනකම් නින්ද ගියේ නෑ  මම ආර්.ජේව බදාගෙනම හිටියා..ඒත් පාන්දර 3 පහු වෙනකනුත් මට නින්ද ගියේ නෑ. ඒ තරමට මන් ඔපරේශන් එකට බය වෙලා හිටියේ.

අන්තිමට උදේ නර්ස් ඇවිත් මාව ලෑස්ති කරවලා සර්ජරි එකට අරන් ගියා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Donde viven las historias. Descúbrelo ahora