17th Feet

198 94 5
                                    

Jin's POV

මම ජන්ග්කුක්ගේ රූම් එකට ඇවිත් එයාගේ මෙඩ් කාර්ට් එක හැදුවා. එකින් එක බලාගෙන  පොඩි බොක්ස් වලට දාලා මම සම්පූර්ණයෙන්ම මෙඩ් කාර්ට් එක හදලා බොක්ස් ටික පිලිවෙලට කාර්ට් එක උඩින් තිබ්බා එයාට අදුරගන්න ලේසි වෙන්න.

ඊට පස්සේ එයාගේ රූම් එක දිහා බැලුවේ කොච්චර මේක අපිලිවෙලද කියලා මටම හිතාගන්න බැරි උන හන්දා. මගේ ෆෝන් එක එයාගේ ලැප් එකට කනෙක්ට් කරලා මම බිල්ඩ් කරපු ඇප් එක ඒකට කොපි වෙන්න දාලා මම එයාගේ රූම් එක අස් කරන්න පටන් ගත්තේ මේක ඇතුලේ සත්තු හිටියත් පුදුම වෙන්න එපා කියලා මටම කියාගන්න ගමන්...

ඇදුම් ටික හරියට හදලා ඉවර වෙලා මම එයාගේ බිම දාලා තිබ්බ ඇෆ්ලොවෙස්ට් එක හරියට රැක් එල්ලුවා. ඊට පස්සේ එයාගේ මේසේ ලගට ගියේ ඊලගට තිබුන අපිලිවෙලම තැන ඒක හන්දා. පාට පාට පැන්සල් තැන තැන දාලා තියනකොට ස්ක්‍රෙට්ච් කරපු කොල තැන් තැන් වල තිබ්බා. මුලින්ම පාට පැන්සල් ටික අරගෙන හරියට ඒක එයාගේ බොක්ස් එකට දාලා මම ඊලගට කොල ටික එකතු කරන්න ගියාම දැක්කේ එයා ඇදලා තියන කාර්ටූන් ටික.

බලෙන් පෙනහලු වැඩ කරවන කාර්ටූන් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බලෙන් පෙනහලු වැඩ කරවන කාර්ටූන් එකක්... මට තේරෙන්නේ නෑ ඇයි එයා මෙච්චර නෙගටිව් වෙන්නේ කියලා. මට හිත හිත ඉන්න වෙලාවක් නැති නිසා  මම ඉතුරු ටිකත් අස් කරලා ලැප්ටොප් එක ගානට මේසේ උඩින් තියලා එයාගේ ෆෝන් එකට ඇප් එක දැම්මා.

ඔක්කොම පිලිවෙලට උනා නේද කියලා ආයෙමත් පාරක් චෙක් කරටා පස්සේ මම දැක්කේ එයාගෙ පෙන්සිල් කේස් එකක් ඇදේට තියනවා. ඒකත් කෙලින් තියලා ආයෙමත් පාරක් මම හැම දේම හරි නේද කියලා බලලා මම දොර ලගට ඇවිල්ලා ඔලුව දැම්මා එලියට.

"ජන්ග්කුක්.."

"හරිද? ඉවරද?"

"ඔව්. මම ඔයාගේ මෙඩ් කාර්ට් එක හැදුවා.  මම ක්‍රොනිකල් ඉල්නස් වලට ට්‍රීට්ම්ඣ්න්ට් රිමයින්ඩ් කරන්න ඇප් එකක් හදලා තියෙන්නේ. ඒක මම ඔයාගේ ෆෝන් එකට ඇප් එකක් දැම්මා ඕක වැඩ කරන විදිහ-"

"ඔයා ඇප් එකක් හැදුවා? "

"ස්ප්‍රයිස්..... ස්ප්‍රයිස් වෙන්න ඉතින්. ඕක හරි ලේසි වැඩක්  ඒත් මට ඔයාව ශුවර් නෑ. ඒ හන්දා මම කියලා දෙන්නම් කොහොමද ඕක කරන්නේ කියලා.  දැන් ගිහින් ඔයාගේ මෙඩ් කාර්ට් එක චෙක් කරගන්න."

මම එයාව ඈත් කරලා මගේ රූම් එකට ආව ගමන්ම පි.පි.ඊ කිට් එක ගලවලා දාලා ඒක වීසි කරා. බාත් රූම් එකට ඇවිල්ලා ඇදුම් ඔක්කොම අයින් කරලා මම නාගන්න ගමන් කල්පනා කරේ මම කොච්චර අවදානමක්ද ඒ ගත්තේ කියලා.  එක පාරක් හේදුවට මගේ හිතට හරි ගියේ නැති තැන මම තුන් වෙනි පාරටත් සබන් ගාලා හේදුවේ මගේ හිතේ මොනවා උනත් මැරෙන්න ලොකු බයක් තිබ්බ නිසා.

මගේ හිත හැමවෙලේම මට කිව්වේ මම කරපු දේ වැරැද්දක් කියලා විතරයි

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now