64th Feet

167 72 3
                                    

Jin's POV

නිදාගෙන හිටපු තැනින් නැගිටින්න මට ජන්ග්කුක් උදව් කරා. එන්න එන්න හති වැටුනත්  ටිකක් හුස්ම ගන්න අමාරු උනත් මම ඒක ගනන් ගන්නේ නැතුව  අද දවස උපරිමයෙන්ම විදින්න හිතා ගත්තා.

"අපි යමු ඔයාගේ තරු බලන්න."

ජන්ග්කුක්ගේ අත අල්ලගෙන මම කන්ද පහලට ඇවිදගෙන ආවේ තරු බලන්න යන්න. ඒත් ටිකක් දුර යනකොට ඇවිදින්න බැරි තරමට මහන්සී ආවා. අපි එතන තිබුන බෙන්ච් එකෙන් වාඩි උනේ තව අඩියක් වත් ඉස්සරහට යන්න පන නෑ කියලා හිතුන හන්දා.

මම  ඉස්සරහා බලනකොට එතන තිබ්බේ පොන්ඩ් එකක්.හිමට වතුර අයිස් වෙලා. ජන්ග්කුක් වාඩි වෙන්න බෙන්ච් එක පිහදනකොට මම ගිහින් අයිස් උඩට ආවේ මට දැන් ස්කේටින් කරන ආසාව්ක් ආව නිසා.

"ජින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජින්. ඕක නම් කරන්න එපා."

"මේක හොදට හයිය වෙලා. "

අන්තිමට මට එපා කියන්න ආව ජන්ග්කුක්ත් පොන්ඩ් එකට බැහැලා මාත් එක්ක සෙල්ලම් කරා

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now