37th Feet

183 81 6
                                    

Jungkook's POV



හෝසොක් කිව්ව දේවල් මතක් කර කර මම මගේ ලෙඩේ ගැන ගූග්ල් කරා. ඊට පස්සේ ජිනීගේ ලෙඩේ ගැනත් ගූග්ල් කරලා අන්තිමට අපි දෙන්නගේ ක්‍රොස් ඉන්ෆෙක්ශන් එකක් උනොත් මොන වගේ දෙයක් වෙයිද කියලා බැලුවා. එක දෙයකින් වත් මගේ හිත වෙනස් කරන්න පුලුවන් උනේ නෑ.

අන්තිමට මම ආයෙමත් මම ආසම කාර්ටූන් එක අදින්න පටන් ගත්තේ මට ඊට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා හිතුනේ නැති හන්දා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now