31st Feet

184 80 5
                                    

Jungkook's POV

මම දොර යටින් කාර්ටූන් එක දාලා ආයෙමත් රූම් එකට ආවේ ජින් මට කෝල් එකක් දෙයි කියලා හිතාගෙන. ඒත් මට එයාගෙන් කෝල් එකක් ආවේ නෑ. 

හවස් වෙනකන් බලලා බලලා මම ආයෙමත් එයාගේ රූම් එක ලගට ගිහින් දොරට තට්ටු කරේ එයාගෙන් සමාව ඉල්ලනවා කියලා හිතාගෙන. දොර ඇරෙන්නේ නැති වෙයි කියලා හිතුවත් අන්තිමට දොර ඇරුනා. ඒ විතරක් නෙවෙයි බාගෙට ඇරුන දොර අස්සෙන් එයාගේ ඔලුවත් එලියට ආවා.


"ඔයා ඉන්නවා. "

"ඔව්. මම ඉන්නවා.  මට ඔයාගේ කාර්ටූන් එක හම්බුනා. ඔයාට ඔයාගේ සමාවත් හම්බුනා. "

"ඔයාට අපේ ට්‍රීට්මන්ස්ට් මග ඇරුනා ජිනී. මොකද උනේ? "

"මගේ ජී.ටියුබ් එක ඉන්ෆෙක්ට් වෙලා. ඩොක්ටර් නම්ජූන් කියනවා  ඒක නිසා ලේ විස වෙන්න පුලුවන් කියලා. ඉතින් හෙට ඒක අයින් කරනවා. "

"ඔපරේශන් එකක් දරාගන්න තරම් ඔයාගේ ලන්ග්ස්  ශක්තිමත්ද? "

( ඇන්ස්තේශියා දෙන හන්දා අර හුස්ම ගන්න අපහසුතා ඇති උනොත් ඒක බරපතල තත්වයක් ඇති වෙන්න පුලුවන් පෙනහලු ආශ්‍රිත ආබාධ තියන අයට. )

"හෙට ඔයාගේ නෙබියුලයිසර් එක කරන්න. ඇෆ්ලො වෙස්ට් එකත් හරි වෙලාවට දාගන්න. "

එයා මගේ උත්තරෙන් පැනලා ගිහින් දොර වැහුවා.  මම එයාගේ දොරේ ගහලා තිබ්බ නෝටිස් එක කියවලා තේරුම් ගත්තා හෙට උදේ එයාගේ සර්ජරි එක කරනවා කියලා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now