70th Feet

171 76 4
                                    

Jin's POV

ඇම්බ්‍යුලන්ස් එකක සද්දේ ඇහුනා...

එයාලා මට ඔක්සිජන්  මාස්ක් දැම්මා...

මාව හොස්පිටල් අරන් ආවා....

ඒත් මට ඕනේ උනේ ජන්ග්කුක් එක්ක ඉන්න...

ඔම්මා අප්පා හොබී යොන්දෝ හැමෝම මගේ වටේ හිටියා. ඒත් මට ඕනේ උනේ ජන්ග්කුක් එක්ක ඉන්න.

ඩොක්ටර් නම්ජුන්....

"ජින් ඔයා දැන් සන්සුන් වෙන්න. අපි ඔයාට ලන්ග්ස් හොයාගත්තා.අපි ඔයාට සර්ජරි එක කරන්න යන්නේ."

"මට ඕනේ නෑ.."

"මට ලන්ස්ග් ඕනේ නෑ."

"ජන්ග්කුක් කෝ.."

"මට එයාව ඕනේ."

"ලන්ග්ස් එපා මට"

"එපා."

"ඔයා මොනවද කියවන්නේ ජින්. ඣ්පි ඔයාට ලන්ග්ස් හම්බෙනකන් ගොඩක් කල් බලන් හිටියා. "

"ඔයා ඒ දෙක ගත්තේ නැත්තන් ඒවා අපරාදේ වෙනවා ජින්.."

"මට එපා. ජන්ග්කුක්ට නැත්තන් මටත් එපා. මට ජීවත් වෙන්න ඕනෙ නෑ."





"නවත්තන්න . නවත්තන්න. කිව්වම අහලා නවත්තන්න.."

ජන්ග්කුක්ගේ කටහඩ....

මගේ එහා පැත්තෙන්....

මම ඒ පැත්ත බලනකොට එතන බෙඩ් එකේ ජන්ග්කුක් හිටියා.

"ජිනී....
ප්ලීස්.....
ඒ ලන්ග්ස් ගන්න...
මම වෙනුවෙන් වත්...."

එක පාරක් හරි මට එයා කියන දේ අහන්න ඕනේ උනා. මම එයා දිහා බලලා හා කියනකොට කට්ටියම මාව සර්ජරි එකට ලෑස්ති කරා

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now