28th Feet

187 83 3
                                    

Jungkook's POV

.

මම ජින්ට කොච්චර කෝල්ස් ගත්තත් එයා ආන්සර් කරේ නෑ.  අපේ ට්‍රීට්මන්ට් ටයිම් එනකොට මම දැනගත්තා මට එයත් එක්ක ආයේ කතා කරනන් පුලුවන් වෙයි කියලා. මොකද මම හොදටම දන්නවා එයා ට්‍රීට්මන්ට්ස් වලදි මාව තනි කරන්නේ නෑ කියලා..

ඒත්....

ඒත් වැඩක් උනේ නෑ. එයා මගේ කෝල්ස් ආන්සර් කරේම නෑ.

මගේ ලග තියන කොල ටිකයි, පාට පැන්සල් දිහයි බලාගෙන මම ගොඩක් වෙලා කල්පනා කරා එයාව යාලු කරගන්න පුලුවන් විදිහක් ගැන.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now