not an update

204 65 18
                                    

අන්තිම ටික යන්නේ. Chapters 100ට කලින් ඉවර කරගන්න පුලුවන්. හෙට ඉතුරු ටික දීලා හෙටම මේක ඉවර කරන්න්ම්.මට අදම ඉතුරු ටිකත් ටයිප් කරලා ඉවර කරලා දාන්න ඕනේ. ඒත් මට හොදටම නිදිමතයි. අද මම ඇවිද්දා වැඩියි.

මට ආයේ Me Before You  ලියන්න ආසයි. ඒත් ඊට කලින් අනිත් ඒවා ඉවර කරන්න ඕනේ.

මේක ලස්සන නෑ කියල මට තේරෙනවා. ඒත් මම මේක ලියන්නෙ ආසවෙන්. තැන්ක් යූ සෝ මච් කියනවනවට.

Miyuru


හැව් අ ගුඩ් නයිට්ස් ස්ලීප්!!!

Ps ; මම සමහර යූසර්ස්ලා වගේ මේක ලස්සන නෑ නේද, කැතයි නේද, කම්මැලියි නේද කියල අහ අහ ඩිමාන්ඩ් කරන්නේ නෑ.  මේක ඇත්තටම කැතයි. ඒක මට තේරෙනවා. මම කැතයි කිව්වොත් එකෙන් කියන්නේ ඇත්තටම කැතයි කියන එක.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Dove le storie prendono vita. Scoprilo ora