44th Feet

172 79 2
                                    

Jin's POV

මම මගේ ඇදුම් බෑග් වල තිබ්බ ඇදුම් ඔක්කොම එලියට ඇද ඇද හොද ඇදුමක් හෙව්වට මට එක හොද ඇදුමක් වත් හම්බුනේ නෑ.

"ඇයි මම එක ඇදුමක්වත් හරියට අරන් ඇවිල්ලා නැත්තේ? "

"ඔයා එන්නේ හොස්පිටල් එකකට මිසක් ඩේට් කරන්න යන්න නෙවෙයිනේ. එතකොට ඔයා ගේන්නේ හොස්පිටල් එකකට හරියන ඇදුම්. "

ටේටේ මගේ රුම් එකේ දොර ලගට හේත්තු වෙලා මට ඇදුම් තෝරන්න උදව් කරා. අන්තිමට එයාගේ උදව්වෙන් මම ඇදුමක් තෝරගෙන ඇදගෙන ඉක්මනට ලෑස්ති වෙලා කොන්ඩේ හදන්න පටන් ගත්තා.

ඔක්කොම කරලා ඉවර වෙලා ග්ලවුස් දාගෙන පූල් ක්‍යු එකත් අරගෙන  පහලට යන්න ගියේ ජන්ග්කුක් එන්න කලින් මම එතනට ගිහින් ඉන්න ඕනේ හන්දා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now