73rd Feet

179 68 2
                                    

Jungkook's POV



පැයෙන් පැයට ගිහින් මම අයි සී යූ එකේ  දොරෙන් ජින් දිහා බලන් හිටියා. මට මැරෙන්න බයක් තිබ්බේ නෑ  මට එයාව දාලා යන්න ලොභකමක් ආවා.

මම ඇදට වෙලා කල්පනා කරා මේ ගැන ගොඩක්. අන්තිමේදි මට කරන්න පුලුවන් එක දෙයක් ගැන මතක් උනා. මගේ ඇද එහා පැත්තේ හිටපු ඔම්මාව නැගිටුවලා මම එයාට මගේ හිතේ තියන දේ ගැන කිව්වා. එයා හොස්පිටල් එකේ කට්ටිය එක්කම කතා කරලා, ජින්ගේ ඔම්මා අප්පත් එක්කත් කතා කරලා ඔක්කොම ඔර්ගන්යිස් කරා.

ජිමින්, යුන්ගි, කෙන් , සෙන්ඩුල් ඔක්කොමලා ඇවිල්ලා මට මේ දේ කරන්න උදව් කරා.

මම ජින්ට බලාගන්න බැරි උන තරු පෙන්නන්න්න යන්නේ !!

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now