30th Feet

185 81 3
                                    

Jin's POV

මම ආර්.ජේ ව බදාගෙන ඇදට වෙලා නිදාගෙන ඉන්නකොට මට ඇහුනා දොර යටින් මොනවා හරි එන අමුතු සද්ද්යක්. මම දොර පාමුල බැලුවම එතන කලින් වගේම ලියුම් කවරයක් තිබ්බා 

ජන්ග්කුක්ගේ වැඩක්.....

මම එතනට ගිහින් ඒක අහුලලා අතට අරගෙන දිග ඇරලා බැලුවා. තව කාර්ටූන් එකක්....

 තව කාර්ටූන් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now