68th Feet

169 76 4
                                    

Jungkook's POV

අපි දෙන්නා පාලමේ බැම්ම උඩින් වාඩි වෙලා අපි දෙන්න ගැන කතා කර කර හිටියා.

"ඔයා කිසිම දේකට ආස නෑනේ කුකී. මට කියන්න එපා ඔයා පූසොන්ටත් ආස නෑ කියලා."

"මට ඉස්සරහ හිටියා පූ- "

මගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්ත නිසා මම ජින්ගේ කතාව නවත්තලා ෆෝන් එක එලියට ගත්තා.

"ඕක ආන්සර් කරන්න එපා ජන්ග්කුක් ඕක වැඩකට ඇති කෝල් නෙවෙයි."

"නෑ. මේක ඔම්මාගෙන්.ඔම්මා මැසේජ් කරලා තියෙන්නේ. මට එයාට මම හොදින් කියලා විතරක් කියන්න දෙන්න.හරිද?"

මම ඔම්මාගේ මැසේජ් එකින් එක කියවගෙන ගියා.. ඒකෙ තිබ්බේ ජින්ගේ ලන්ග්ස් ගැන.

"ජින් එයාලා ඔයාට අලුත් ලන්ග්ස් හොයාගෙන"

මම හිතුවේ ජින් ඒක ඇහුව.අ සතුටුවෙයි කියලා.ඒත් එයා ඔහේ ඉස්සරහා බලාගෙන හිටියා ගානක් වත් නැතුව.


"ඒයි. එයාලා ඔයාට ලන්ග්ස් හොයාගෙන. අපි යමු ඉක්මනට හොස්පිටල් එකට.."

"ඒත් මම තාම තරු දැක්කේ නෑනේ."

"තරු? ඔයාට පිස්සුද? අපි යමු ඉක්මනට. ඔයා මේ ගැන දැනගෙන හිටියද?"

"අවුරුදු 5යි ජන්ග්කුක්. මට ලන්ග්ස් හම්බුනත් ඉන්න පුලුවන් අවුරුදු 5යි".

,"ආයේ කතාවක් නෑ මෙ ගැන .ඣ්පි හොස්පිටල් යනවා. එච්චරයි. "

ජින් මගේ පස්සෙන් එයි කියලා හිතලා මම පාලම බැහැගෙන එලියට ආවා. ඒත් එක පාරටම එයා කෑ ගහන සද්දේ ආවම මම එයාගේ පැත්තට දුවගෙන ගියේ එයාට මොනවද උනේ කියලා බලන්න. එයා පාලමේ බැම්මේ හිටියේ නෑ.

පාලම උඩට ගිහින් මම පොන්ඩ් එක දිහා බලුවම මම දැක්කා එයා ඉන්නවා. ගෙම්බෙක් පොලොවේ ගහලා වගේ උඩ බලාගෙන හිනා වෙවී හිටියා

 ගෙම්බෙක් පොලොවේ ගහලා වගේ උඩ බලාගෙන හිනා වෙවී හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම පාලම බැහැගෙන ගිහින් එයාව ගන්න ගියා. ඒත් මම පොන්ඩ් එකට බහින්න හදනකොට එයා එතන හිටියේ නෑ. ඒ වෙනුවට එතන හිම තට්ටුව බිදිලා ලොකු වතුර වලක් තිබ්බා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now