66th Feet

171 75 2
                                    

Jin's Pov


මම ජන්ග්කුක් එක්ක අත් අල්ලගෙන සෙල්ලම් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ජන්ග්කුක් එක්ක අත් අල්ලගෙන සෙල්ලම් කරා. අපි දෙන්නා 10 පාරකට වඩා බිමට වැටුනත් ඒක ගනන් ගන්නේ නැතුව ආයේ ආයේ නැගිටලා සෙල්ලම් කරා. අන්තිමට මාව වීසි වෙලා එක කෙලවරකට යනකොට ජන්ග්කුක්ව අනිත් කෙලවරට වීසි වෙලා ගියා. හිනාවෙවීම නැගිටලා මම  ඔක්සිජන් බෑග් එක හරියට හදාගන්නකොට මගේ ෆෝන් එකට මැසේජ් වාගයක් ආවා..

ජින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින්

ඔයාට අලුත් ලන්ග්ස් හම්බෙනවා.

අපිට වැඩි වෙලාවක් නෑ.

ඔයා කොහෙද ඉන්නේ?

ඉක්මනට එන්න..

ජින්

අලුත් ලන්ග්ස්..

මම ඒ මැසේජ් කියවලා ෆෝන් එක දිහා බලන් හිටියා ගොඩක් වෙලා.

"ජින්. හැමදේම හොදින් නේද?"

ජන්ග්කුක්ගේ මූණ දිහා බලාගෙන මම කල්පනා කරේ මොකක් කරනවද කියලා. මට අලුත් ලන්ග්ස් ඕනේද? මට එයත් එක්ක ජීවත් වෙන්න ඕනේද?

මට ලන්ග්ස් එපා. මට ඕනේ එයත් එක්ක මේ රෑ ඉන්න විතරයි. මම ෆෝන් එක සයිලන්ට් කරගෙන ආයෙමත් පොකට් එකට දාගෙන ජන්ග්කුක්ට උත්තර දුන්නා..

"ඔව්.  හැමදේම හොදින්"

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now