56th Feet

168 64 3
                                    

Jungkook's POV
.

දොර ඇරගෙන එක පාරටම හොබී එනකොට අපි හැමෝම බය උනා. එයා ඉණට අත් දෙක තියාගෙන බනින්න වගේ ඉන්නකොට අපි කවුරුවත් වචනයක් වත් කියන්නේ නැතුව බලන් හිටියේ එයා මොන වගේ රියැක්ට් කරයිද කියලා දන්නේ නැති හන්දා.

"අපි හිතුවේ අද ඔයා ඩියුටි කරන්නේ නෑ කියලා. ඔයාටත් ප්ලේට් එකක් ලෑස්ති කරන්නද? "

මම ටේටේගේ මෝඩ කතා කොච්චර අහලා තිබ්බත් මම හිතුවේ නෑ එයා අද මේ වගේ දෙයක් කියයි කියලා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now