52th Feet

179 80 7
                                    

Jungkook's POV




මම ඉක්මනට එන්.අයි.සී.යූ එකට දුවගෙන ගියේ අපි මුලින්ම හම්බුන තැන එතන කියලා මට මතක් උන නිසා. මම එතනට යනකොට මම දැක්කා ලමයිගේ ටියුබ් තියන හරියේ බැලූන් එකක් එල්ලලා තියනවා. මම ඇතුලේ හිටපු නර්ස්ට කියලා ඒක අරගෙන එන්.අයි සී.යූ එකෙන් එලියට ඇවිල්ලා ඒක පිපුරෙව්වා

යූ එකෙන් එලියට ඇවිල්ලා ඒක පිපුරෙව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


~~~"රෝස මල් රතු පාටයි. ඒත් ඇත්තටම ඒවා එහෙමද? "

රෝස මල්. කොහෙද රෝස මල් තියෙන්නේ .... පහල ලෝන්ජ් එකේ. ඒකේ තියන රෝස මල් සුදු පාටයි.

සුදු පාට රෝස මල්....

මම දුවගෙන ගිහින්  පහල ලෝන්ජ් එකේ බලනකොට එතන තව බැලූන් එකක් තිබ්බා.

මම ඒකත් අරගෙන පිපුරලා බැලුවේ ඊලගට තියෙන්නේ මොකක්ද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඒකත් අරගෙන පිපුරලා බැලුවේ ඊලගට තියෙන්නේ මොකක්ද කියලා.

ඊලගට යන්න තිබ්බේ පූල් එක ලගට.එතනට ගියාට පස්සේ මම දැක්කා පූල් එක මැද බැලූන් එකක් තියනවා. ඒක ගන්න පුලුවන් වෙන්න අපේ පූල් ක්‍යු එකත් එතන තිබුනා. පූල් ක්‍යු එකත් අරගෙන ඒකෙන් බැලුන් එක අරගෙන මම ඒකත් පිපුරුවලා ඒකේ චිට් එකත් බැලුවා.

~~~අපේ පලවෙනි ඩේට් එක සිද්ධ වෙලා දැන් පැය 24ක්  

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~අපේ පලවෙනි ඩේට් එක සිද්ධ වෙලා දැන් පැය 24ක්   ..

ඒක කියවලා මම ටික වෙලාවක් කල්පනා කරේ මේකෙන් කියන්නේ මොකක්ද කියලා මට තේරුනේ නැති හන්දා .එතකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ජින්ගෙන්.

ඒකේ තිබ්බේ ජින් තව බැලූන් එකක් අල්ලගෙන කැෆටේරියා එකේ ගත්ත ෆොටෝ එකක්. ඒක යටින් කැප්ශන් එකකුත් තිබ්බා.

~~~~ඔන්න අපේ දෙවනි ඩේට් එකත් පටන් ගන්න යන්නේ.

ඒ නොකියා කියන්නේ මට කැෆටේරියා එකට එන්න කියලා. මම දුවන්න  හොද නෑ කියලා දැන දැනත් කැෆටේරියා එකට දුවගෙන ගියේ ජින්ව බලන්න තියන ආසාවට.

මගේ ජිනී......

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now