43rd Feet

174 78 5
                                    

Jungkook's POV

මම දොර අරිනකොට එතන හිටියේ ජින්. පූල් ක්‍යු එක මගේ දිහාට දිගු කරගෙන  එයා මගේ ඇස් දිහාම බලාගෙන හිටියා 

"අඩි 5ක දුරින් ඉමු අපි.  ඔයා එක්කට කැමතිද? "

මට ජින්ගේ මූණ දිහා බලාගෙන බෑ කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. ඊටත් වඩා මට ජින් එක්ක මගේ ඉතුරු කාලේ ජීවත් වෙන්න ඕනේ උනා. මට මගේ ජිනීව නැතුව ජීවත් වෙන්න ඕනේ උනේ නෑ. මට ඕනේ උනේ මගේ අන්තිම හුස්ම වෙනකන්ම එයා එක්ක ඉන්න.  එයා මගෙන් උත්තරයක් එනකන් බලන් ඉන්නකොට මම මගේ උත්තරේ කිව්වා.

"මම කැමතියි. මම ගොඩක් කැමතියි. "

"එහෙනම් 9.00 වෙද්දි පහලට ඇවිල්ලා ඉන්න. "

A/N ; තාම 58 වෙනි විනාඩිය. 1.56ක් තියනවා ඔක්කොම. මේ යන විදිහට 100 + වෙයි වගේ. මම හිතන් හිටියේ අද ඉවර කරන්න. ඒත් ඉවර කරනවා තියා හිතන්නවත් බෑ.  පැය 2ක කතාව මට සති 2ක් ලියන්න වෙයිද මන්දා 

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now