- 13 -

6.2K 936 103
                                    

'' මල් මදහාස පිදෙනා..
නිල් නෙතු ඈගේ වාසනා.. ''

සිංදුවකුත් මුමුණන ගමන් අත් දෙක සෝදගත්ත ගවීෂ් කණ්ණාඩියෙන් පොඩ්ඩක් එයා දිහා බැලුවේ හිහ් ගාලා දත් සෙට් එකම දාලා හිනා වෙලා... කොන්ඩෙත් වතුර ගාලාම හදලා ගවීෂ් ආයේ හැරෙන්න කලින් වොෂ්රූම් එකේ දොරත් ඇරගෙන ඇතුළට කඩන් වැදුනේ මියුන්... ගවීෂ් වොෂ්රූම් එකේ ඉන්නවද කියලාවත් නොදැක්ක මියුන් වොම්ට් කරන සද්දේට එළියට යන්න ගියපු ගවීෂ්නුත් පොඩි බ්‍රේක්පාරක් ගැහුවේ කට කොනකින් හිනා වෙන ගමන්.. ප්‍රෙග්නන්ට්ද දන්නැ.. බුහහ්හහා.... මෙව්වා ඉතින් ඉන්ට්‍රෙස්ටින් සිද්ධි නෙව...

'' අමෝර් අමෝර්... කවුද දන්නැ ළමයාගේ තාත්තා නේහ් ? '' ගවීෂ් නෝන්ඩියට ඇහුවේ මියුන් ආයෙත් වොමිට් කරද්දි... ඒක පිටින් දාලාම මියුන්ගේ පිට මැදට පාරවල් දෙක තුනක් දඩාං ගාලා නෙලපු ගවීෂ් ආයේ ගැස්සුනේ මියුන් හැරිලා වචනයක් කියන්නත්  කලින් එක සැරේට ආයේම වොමිට් කරපු නිසා... ටිකක්  බරපතළයි වගේ හැබැයි.... බබා දැන්ම හම්බුවෙයිද දන්නැ...

'' පලයන් මෙතනින්.. '' මියුන් කිව්වේ ගවීෂ්ගේ අත ගසලා දාලා.. ඕකනේ කියන්නේ උදව් කරන්න ගියාමත් වැරදියි මුන්ට... මෙතන ඉදලා මටත් වමනේ යන්න එනවා... හෝව්..... ඒ සබන් සුවද නේද ? ඒ සුබන් සුවද අස්සේම ගවීෂ්ගේ නහයට ටක් ගාලා අහුවුන සුවදට ගවීෂ් අඩියක් පස්සට තිබ්බේ මුට වමනේ යන්න හේතුව මීටර් වෙද්දි.. ඒ Viagra...!!!!!!.. * ...  වමනේ යනවා නෙවේ මූ වමනේ කරනවා....

'' තමුසේ මොනව හරි ගත්ත ද  ? '' ගවීෂ් තදින් ඇහුවේ මියුන් ආයේ පාරක් වොමිට් කරද්දි ... කැමැත්තෙන් ගත්තා නං දැන් වොමිට් කරන්න හේතුවක් නැනේ ඒත්.... වොම්ට් කරන්න මහන්සි වෙලාම මියුන් රතු වෙලා... ඊටත් හපන් ඌව වහගන්නම වගේ දාඩියෙන් නැවිලා...

'' බෙහෙත් මාරු වෙ -- .. '' මියුන් ආයේ ඔක්කාර කලේ කියන්න ගියපු එක නවත්තලා...

'' ෂිට්... මෝඩයො... බ්ලඩ් එකට ඇබ්සොර්බ් උනාට පස්සේ වොම්ට් කරලා වැඩක් නෑ යකො... අනික ඕක කන දෙයක් නෙවේ කෙලින්ම බ්ලඩ් එකට මිසක්.. තමුසේට බයො හයස්ට් නේද ? '' ගවීෂ් කැගැහුවේ මියුන්ගේ ඔළුවට පාරකුත් ගහන ගමන්...අච්චර ක්‍රිෂ් කිව්වා දකුණු පැත්තේ පොකට් එක කියලා. කොහෙද ඒක අහගන්න කලින් පුටුව පස්සට කරලා නැගිටලාත් ඉවරනේ !!! එළ හරකාගේ මනුස්ස වර්ෂන් එක මේහ්...  ගවීෂ් ගහපු පාරට රිටන් එකට මියුන් ගවීෂ්ව ආපහු පැත්තකට තල්ලු කලේ සින්ක් එකට බර දෙන ගමන්...

- Plot 23 -Where stories live. Discover now